තඹරඹ දඹ තඹරඹ තඹරඹ තඹ තඹරඹ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,139
    12,033
    113
    එර්බා සුවද විසිරුන සුදු වැල්ලෙ කරුවලේ
    සල්ලෙ කොලම විසිවුනා උඹෙ මල්ලේ
    මගෙ කොලේ ධර්මෙ උනත් පැලවෙනවනෙ රස්ත උඹෙ හිතේ
    දින්න එව්න් දින්නෙම උන්ගෙ කර්මෙම නෙමේ

    කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා
    නැව් හුඟක් තියෙනවා නෙ මචන් මුහුදුබත් වෙලා

    පල ඇති රුකටලු ගහන්නේ බොරු වචන කොට කොටා
    එකෙක් උඩ එනකොට කහන්නෙ ඇයි මොකද කටකතා
    අපි කව්ද කින්දමන්ද නෙමෙ වටින්නෙ මනුස්සකම් තමා
    නැමෙනවා මචන් වී කරල උනත් පැහෙන තරමටා

    කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා
    නැව් හුඟක් තියෙනවා නෙ මචන් මුහුදුබත් වෙලා


     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    කපටියෙක් වගේ දැන් නම් හිතෙන්නේ.... බොක්ක බොක බොක්ක කියලා ආවට... ටිකට් හෙන ගණන්
     
    • Haha
    Reactions: Shamal3001