තඹලගමුවේ සීන් එක දන්නවද

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    දැන් ඉතිං ඕක දැනගන්නකං නින්ද යන්නෑ
    උඹ නං පුදුම කැරියෙක් තමා
    kopi-kade-263x180.jpg
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    ඊතල තිබ්බේ ඔහේ නේද?
    ඇත්තටම දැන ගන්න අහන්නේ ඕක තියෙන්නේ රුහුණෙද, පිහිටි වලද, නැත්නම් මායා වලද?

    e kithalagamuwe oi :lol:
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මට ලින්ක් ඒක දෙන එකා විතරක් බේරිලා අනිත් උන් ඔක්කොටම කොරෝනා හැදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා :baffled: