තඹුත්තේගම කලු කොටා වැඩ පටන් අරගෙන

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    වීසිකරපු File වලින් පටන් ගමු

    2012 වසරේ දැඩි ආර්ථික කඩාවැටීමකට ලක්ව තිබූ ග්‍රීසියේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.8 කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් චෝදනා ගොනු කර තිබෙන හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කළා.

    ඒ අනුව ඔක්තෝබර් මස 10 වනදා නඩුව කැදවීමට ද කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

    මෙම නඩුව මීට පෙර කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.
    එහෙත් එම නඩුව ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවට අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතා මතුකරනු ලැබුවා.
    එම මූලික විරෝධතා පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර භාහිරදීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් නිදහස් කිරීමට ද තීන්දු කළා.
    එසේ නිදහස් කරන ලද විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව යලි ගොණුකර තිබෙනවා.
    වීසිකරපු File වලින් පටන් ගමු ☺

     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    595917013_964622352559272_4614542157361748435_n.jpg


    :ROFLMAO: 🤌