🔴BREAKING NEWS.. අවුරුදු 16කට හිරේ..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,198
    47,013
    113
    එස්.එම්. රංජිත්ට වසර 16ක බරපතළ වැඩසහිත සිරදඬුවම්

    අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කළේය.

    ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ ද නියම වුණි.

    උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500ක් ලබාගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණි.

     

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    මාස දෙකෙන් එලියට එයි අභියාචනයක් දාල
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කවුද ඒ චන්ද්‍රසේනගේ මල්ලීද 😓
    sddefault.webp
     
    • Like
    Reactions: kinkon

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113

    ඒකත් රනිල් ගේ FCID වැඩක් නේ :lol:


    Indictments served against ex-Chief Minister S.M. Ranjith​

    April 3, 2023 04:07 pm

    Indictments were served before the Colombo High Court against former Chief Minister of North Central Province S.M. Ranjith on charges of corruption for allegedly persuading government officials to obtain Rs. 5,379,629 as fuel allowances during his tenure as the Chief Minister.
    The indictments were handed over to the courts before Colombo High Court Judge Mahen Weeraman today (April 03).
    Later, the court has also ordered the defendant to be released under two surety bails of Rs. 1 million each.
    The relevant case has been filed by the Bribery Commission under eight indictments including the misappropriation of government funds to the tune of Rs. 5,379,629 as fuel allowances and persuading government officials to obtain those fuel allowances during the period from 2012 to 2014.

    - https://www.adaderana.lk/news.php?nid=89537

    Court resumes trial against former Chief Minister S.M. Ranjith

    20 Mar 2023 | Ruwani Fonseka

    The Colombo High Court today resumed recording evidence from the prosecution witnesses in a corruption case filed against two accused including former North Central Province Chief Minister S.M. Ranjith Samarakoon.
    - https://www.themorning.lk/articles/raqW1TlCFpcYeT21AiTe

    Bribery case against former North Central Chief Minister fixed for hearing

    February 28, 2022 07:19 pm

    The Colombo High Court has rejected the preliminary objections with regard to a bribery case filed against former Chief Minister of the North Central Province S.M. Ranjith Samarakoon and his private secretary and fixed June 10 as the date for hearing the case.
    Colombo High Court Judge Aditya Patabendige issued the order, Ada Derana reporter said.
    The defence counsel, who raised preliminary objections when the case was taken up recently, had argued that the Bribery Commission had filed the case in violation of the Code of Criminal Procedure.
    Accordingly, the defense counsel had stated in his preliminary objection that the court had no jurisdiction to hear the case and therefore requested for the accused to be released.
    However, the judge rejected the preliminary objection and set a date for the trial.
    The Bribery Commission had filed the case accusing the defendant of giving undue profit to his private secretary Shanthi Chandrasena, obtaining Rs. 2,680,528.10 through a fuel order despite being paid a fuel allowance along with the salary, inciting public officials in order to obtain this and other charges.

    - https://www.adaderana.lk/news.php?nid=80894

    Frmr. Chief Minister, S.M. Ranjith summoned FCID to inquire into financial irregularities

    June 16, 2016


     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,820
    113
    ජෙප්පොන්ට විහිලුවක් වත් තේරෙන්නෙ නෑනේ බන්. අපි කෝ හොරු අල්ලන්නෑ නෑනේ කිව්ව එක උන් සීරියස් අරන්
     
    • Haha
    Reactions: iworld and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    රනිල්ගෙ කාලේ තමා ලග්න පොන්නයෝ නඩුව දාල තියෙන්නෙ. නෝදකින් පොන්නයා 🤭 🤭
    පම්ක තමයි මුඩුක්කු පොන්ස් 😂 😂
     
    • Haha
    Reactions: silent one

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,856
    113
    රනිල්ගෙ කාලේ තමා ලග්න පොන්නයෝ නඩුව දාල තියෙන්නෙ. නෝදකින් පොන්නයා 🤭 🤭
    ඕව වගේ නඩු ගොඩක් අහක ගියා, මේකත් එහෙමම තමයි NPP නැත්නම්.... කලින් අච්චු කරපු, එල්ලුම් ගස් ගියපු එවුනුත් නිදහස් වුනේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,309
    113
    ඕව වගේ නඩු ගොඩක් අහක ගියා, මේකත් එහෙමම තමයි NPP නැත්නම්.... කලින් අච්චු කරපු, එල්ලුම් ගස් ගියපු එවුනුත් නිදහස් වුනේ
    කවදද ඕකේ නඩු තීන්දුව දෙනවා කියල කියලා තිබ්බෙ? ලපයා එන්න කලින්ද ආවට පස්සෙද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,193
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලපයා දාපු නඩුවක්ද පොන්නයො 🤭 🤭
    The case was initiated based on allegations that between September 27, 2012, and December 31, 2014, S.M. Ranjith, while serving as Chief Minister of the North Central Province, facilitated his private secretary, the second accused, in unlawfully obtaining a fuel allowance of Rs. 2.68 million.
     
    • Like
    Reactions: zid2021 and haunte

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කවදද ඕකේ නඩු තීන්දුව දෙනවා කියල කියලා තිබ්බෙ? ලපයා එන්න කලින්ද ආවට පස්සෙද?
    කිවුවා කියල හිතාගනින්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    නීතියේ හිලක් හොයන් නිදහස් වෙන්නෙ නැතුව ඇත්තටම අවුරුදු 16ක් හිරේට යයිද කියල බලමු...
    හිරේ දානවා කියල පොරොන්දු උනාට හිරේ තියාගන්නවා කියල අපි පොරොන්දුවෙලා නෑ සහෝදරයා :eek:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එකෙක් හොරකන් කරල මාට්ටු වෙලා හිරේ යනව . බයියො ටොටයියො ජෙප්පො ඇරගන්නව . තොපි මෝඩ හුකන්නල මොකා කරත් ඒකා හිරේ ගිය එකට සතුටු වෙයන් .