තඹුත්තේගම දෙදරයි !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    ඒ ඈත ගම්මානය අද දෙදුරුම්කමින් තිබේ .

    ගිනිකන්දක් මතු වෙමින් පවතී .

    මිනී කඳු ගොඩ ගැසී ඇත .

    අසරණ පිඩාවට පත් ජනතාවට කැට සෙලවීමට පාරට බැසිමටවත් ඔවුන්ට අවස්ථාවක් නොමැත .

    කල හැක්කේ එකතුවුනු බඩු කැබ් වලට පටවා තරු ලකුණක් ගසා බෙදා දීම සහ පින්තුර ගැනීම ම පමණි .

    ඔවුන්ට පිඩාවට පත් වෙන , ඔවුන් විවේචනය කරන සියල්ලන්ම අත්අඩංගුවට ගැනීමට තීරණය කොට ඇත .
    කට වැසීමට හැකිද ?
    කරගත් පවු සේදී යන්නට තව වැසි වසි ද?

    සති දෙකක් ගත වූ පසු


    1000_F_1590639325_GStukxVSWapLZ0vef3SLvXHw4AXnhFnk.jpg


    උඩ බලා ඉල්ලපු දේ යහමින්ම ලැබුනේය



    494667303.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    නාමල් ජනාධිපති වෙන්න කිට්ටුයි. සතුටු වෙයන්

    Seth Meyers Sarcasm GIF by Late Night with Seth Meyers
    ගොනෙක් වගේ හැසිරෙන්න එපා බන්
    අපිට දැන් නෝමල් කොලුවා නෙමේ ඕන
    අපිට ඕන චතුරංග, කෘතීම බුද්දිය .
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,184
    7,982
    113
    Galaha
    ජෙප්පන්ගෙ රෙදි ගැලවුනා නේද බං. ඔච්චර හෝදලත් උන්ගෙ හොර මගඩි ටිකයි චොර වැඩ ටිකයි මේපාර හෝදගන්න බැරි උනානේ. අපිනම් මුලින්ම දන්නව රැවුල් කට් එක එහෙම වෙනස් කරල ඩබල් පොකට් ගහල ඩෙනිමට බහිනකොටම පුම්බපු පුස්සක් කියලා. දැන් හිරෙත් දානවා කියල බය කරන්ඩත් යනව. කැරි කොටා ලබන ආත්මේ තවත් කොට වෙලා ඉපදෙන්නෙ. :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    උදේ පාන්දරම පටන් ගත්තා ඉතින් අඳෝනාව.