තඹ දොයිතුව

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    තඹ දොයිතුව
    13015637_267067906968343_8541563124928706511_n.jpg



    දොයිතුව
    ලන්දේසීන් විසින් 1726-1806 කාලය අතර තුර තම රාජ්‍යය වන ඕලන්දයේ වූ ඕලන්ද, ගැල්ඩර්ලන්තය, ප්‍රිරිස්ලන්තය, සීලන්තය සහ යුට්රැච්ට් යන පළාත්වල අච්චු ගැසූ නම් Duits තඹ කාසි විශේෂයද ලංකාවේ භාවිතයට නිකුත් කර ඇත. එය දොයිතුව නමින් ලාංකිකයන් හඳුන්වා ඇත.

    ඉතින් මගේ මේ පෝස්ටර් එකේ පළ කරලා තියෙන්නේ දොයිතුව නොවෙයි තුට්ටුවයි..කෙසේ නමුත් ,G අකුරෙන් සංකේතවක් කරන්නේ ගාල්ල දිස්ත්‍රික්කයයි....ඔන්න දොයිතුව පිංතූරයක් හොයාගත්තා....voc කියන්නේ Vereenigde Oost-Indische Compagnie; VOC ..පෙරදිග ඉන්දියානු ඕලන්ද සමාගම යන්නයි..


    12994327_267401573601643_3281066305056120195_n.jpg


    Copied from FB