තයිරොයිඩ් රෝග හැදෙන්නේ ඇයි?

saturn

Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    මේ වනවිට තයිරොයිඩ් රෝග ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින අතර ඒ සඳහා බලපාන හේතු, එමඟින් ඇතිවන අහිතකර බලපෑම පිළිබඳව මෙහිදී මූලික වශයෙන් කතාබහට ලක්කරන අතර ඒවා වළක්වා ගත යුතු ආකාරය පිළිබඳ⁣ව මෙහිදී අවධානය යොමු කරයි.

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,076
    13,724
    113
    35
    Spain
    අපි පොඩි කාලේ ඔය තයිරොයිඩ් ලෙඩ්ඩු සැහෙන හිටිය, පාරේ යනකොට එහෙම පේනවා බෙල්ල ඉඳිමුම තියෙන උන්, අයඩින් ලුණු ආවේ 90 ගණන් වල. ඊට පස්සේ ඔය ලෙඩ්ඩු සැහෙන අඩුවක් තිබුන.
     
    • Like
    Reactions: Chimpanzee Putha