තරගයේ වීරයා රංගන හේරත්

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    තරගයේ වීරයා රංගන හේරත්

    ඇත්තටමපහුගිය මැච් එකේ මෑන් ඔෆ් ත මැච් වෙන්න තිබුනේ රංගන.එයාට ඩිෆෙන්ඩ් කරන්න පුලුවන් ලකුනු ගානක් නෙවෙයි බෝඩ් එකේ තිබුනේ.කොහොම හරි මූ විකට් කඩලා මැච් එක ගොඩ ගත්තා.චන්දිමාල් සෙන්චරියක් ගැහුවට බේරාගන්න පුලුවන් ඉලක්කයක් නෙවෙයි ඔහු සහ පිතිකරුවන් දුන්නේ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    [චන්දිමාල් එක්ක ගොඩාක් උන් තරහින් ඉන්නෙ. ඒ ඇයි කියල හිතල බැලුවම හිතුනෙම ඌ දකුණු පලාතෙ එකෙක් නිසා වෙන්න ඇති කියලමයි. මතකයි ජයසූරිය, දිල්ශාන් නායකය වෙලා ඉඳිද්දි ටීම් සපෝර්ට් තිබ්බෙ අඩුවෙන්. ඒව එක්ක බලද්දි මාලිංග කියන මෝඩ මූසලය ඉස්සරහට දාල ට්20 එකේ නායකකමෙන් චන්දිමාල් අයින් කලා.
    රටක් විදියට ටීම් එක දිහා බැලුවට ගොඩාක් අය බලන්නෙ පලාතක් විදියට බව පේන්න තියෙනව.]

    උඹ කියල තියෙනදේට උත්තරේ තමයි චන්දිමාල් ඒ ලකුණු ටික නොගැහැව්වානම් රංගන මොනාද කඩන්නෙ බන්?
     
    Last edited:

    ඕකා ගැහුවත් රංගනයා කැඩුවේ නැත්නම් මැච් එක පරදිනවො.එහෙනම් ලොස් වෙච්ච මැච් එකක්.වැඩක් නෑ නේද? මෑන් ඔෆ් ත මැච් වෙන්නෙත් වෙන එකෙක්.චන්දිමාල් දකුනේ කියලා මම දන්නේ දැන්. මම පලාතක් ගැන ඉන්ටරෙස්ට් එකක් නෑ කියලා තේරෙනවා ඇති.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Yako mulin uta wicket kadannath lakunu thiyenna epai.inning walin kanna giyapu wele u gahapu eken eka berune adu gane oya lead eka wath awe.eka mulin wuna de yako.e nisa man of the match yanne uta.
     
    • Like
    Reactions: truelylankan

    truelylankan

    Junior member
  • Jul 19, 2012
    147
    9
    18
    මෙකත් එක අතකින් "කුකුලද බිත්තරයද කලින් ආවෙ?" කියල අහුව වගෙ තමය්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    [චන්දිමාල් එක්ක ගොඩාක් උන් තරහින් ඉන්නෙ. ඒ ඇයි කියල හිතල බැලුවම හිතුනෙම ඌ දකුණු පලාතෙ එකෙක් නිසා වෙන්න ඇති කියලමයි. මතකයි ජයසූරිය, දිල්ශාන් නායකය වෙලා ඉඳිද්දි ටීම් සපෝර්ට් තිබ්බෙ අඩුවෙන්. ඒව එක්ක බලද්දි මාලිංග කියන මෝඩ මූසලය ඉස්සරහට දාල ට්20 එකේ නායකකමෙන් චන්දිමාල් අයින් කලා.
    රටක් විදියට ටීම් එක දිහා බැලුවට ගොඩාක් අය බලන්නෙ පලාතක් විදියට බව පේන්න තියෙනව.]

    උඹ කියල තියෙනදේට උත්තරේ තමයි චන්දිමාල් ඒ ලකුණු ටික නොගැහැව්වානම් රංගන මොනාද කඩන්නෙ බන්?

    අනේ බං මේ ගොබ්බ ත්‍රෙඩ් ප්‍රමෝට් කරන්න එපා..........අනික එහෙම බැලුවොත් මාලිංගත් දකුණු පලාතෙනේ? (රත්ගමද කොහෙද නේද?)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇත්තටමපහුගිය මැච් එකේ මෑන් ඔෆ් ත මැච් වෙන්න තිබුනේ රංගන.එයාට ඩිෆෙන්ඩ් කරන්න පුලුවන් ලකුනු ගානක් නෙවෙයි බෝඩ් එකේ තිබුනේ.කොහොම හරි මූ විකට් කඩලා මැච් එක ගොඩ ගත්තා.චන්දිමාල් සෙන්චරියක් ගැහුවට බේරාගන්න පුලුවන් ඉලක්කයක් නෙවෙයි ඔහු සහ පිතිකරුවන් දුන්නේ.

    එහෙම කියනේ කොහොමද බන් එහෙනං රංගන 1st inning එකේ wicket 0 නේ අරු එකෙත් 59 ගහල ඊලග එකෙත් 162 නේ .. man of the match දෙන්නේ මුළු match එකේම බලල ..
     
    Last edited:

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ගොන් කතා කියන්න එපා බන්.චන්දිමාල් ගැහුවෙ නැත්නම් බෝල් කරන්න වෙන්නෙත් නෑ.ඉනිමකින් කන්නෙ