තරගයේ වීරයා ශාරුක් ඛාන්

esh_max

Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    තරගයේ වීරයා ශාරුක් ඛාන්

    තරගයේ වීරයා ශාරුක් ඛාන්


    99ec48259b4c9c8b1b858d4677c1ddbf.jpg

    අපි කවුරුත් දන්න විදිහට ජනපි‍්‍රය බොලිවුඩ් තරු වගේම ධනවත් ව්‍යාපාරිකයන් අයි.පී.එල්. කි‍්‍රකට් කණ්ඩායම්වල හිමිකරුවන් වෙලා තියෙනවා.
    කි‍්‍රකට් වෙනුවෙන් මේ අය සල්ලි වියදම් කළාට මෙච්චර කාලයක් කි‍්‍රකට් ගහලා තිබිබෙ නම් නෑ. ඒ ශාරුක් ඛාන් ඒක වෙනස් කරා කියලා අපිට ආරංචියි.

    මේ ළඟදී ෂාරුක්ගේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ ධනවත් ව්‍යාපාරික විජය මලයගේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරගයක් පැවැත්වුණා.

    මුලින් පන්දුවට පහර දුන් ෂාරුක්ගේ කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙලා තියෙන්නෙ ලකුණු 67 ක් විතරයි. දීපිකා පදුකෝන්ගේ පෙම්වතා සිද්ධාර්ත් මලයත් කී‍්‍රඩා කළ රෝයල් චැලෙන්ජර්ස්ලට තමයි මේ තරගයේ ජයග්‍රණය හිමිවෙලා තියෙන්නේ.

    මොනවා වුණත් ෂාරුක් ඛාන් තමයි තරයේ වීරයා කියල අපට දැනගන්නට ලැබුණා.