තරගාවලියේ වීරයා ලෙස ලද මුදල් දසුන් පරිත්‍යාග කරයි (VIDEO)

-333-

Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    තරගාවලියේ වීරයා ලෙස ලද මුදල් කළුබෝවිල රෝහලට පරිත්‍යාග කරන බව දසුන් ශානක පවසනවා.
    ඒ සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් දැක්වූවා..

    "රටේ තත්වෙ ගොඩක් දරුණ අතට හැරිල කියල හැමෝටම පේනවා , ඒ වගේම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයොන්ව දැනුවත් කරල තියෙන්නෙ කලුබෝවිල හොස්පිටල් එකේ වෙන Unit එකක් හදනව කියල ෆික්ස් වෙන්ටිලේටර් එකක් හයි කරන්න ,ඒ වෙනුවෙන් තරගාවලියේ වීරයා විදියට මට ලැබුණ සම්පූර්ණ මුදලම මන් පරිත්‍යාග කරනවා ,ඒ වගේම අපේ කණ්ඩායමට ලැබුණු මුදලිනුත් මුදලක් පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවා " -




    source:- http://nethnews.lk/article/88754

    Kawuru kalth hoda weda.