[FONT="]“ප්‍රපඤ්චය”[/FONT]
[FONT="]තරණය කර[/FONT][FONT="][/FONT]
[FONT="]සසර සයුර[/FONT][FONT="][/FONT]
[FONT="]විඳිනදුක් ඇති[/FONT][FONT="][/FONT]
[FONT="]විඳින සැප ඇති[/FONT][FONT="][/FONT]
[FONT="]බවෙන් මිදිලා [/FONT][FONT="][/FONT]
[FONT="]නොවිඳිනා[/FONT][FONT="][/FONT]
[FONT="]සැපතක් ලබන්නට[/FONT][FONT="][/FONT]
[FONT="]බවුන් වැඩුවෙමි[/FONT][FONT="][/FONT]
[FONT="]චතුරංග සමන්නාගත [/FONT][FONT="][/FONT]
[FONT="]වීර්යයෙන්[/FONT][FONT="][/FONT]
[FONT="]අතැර දැමුවෙමි[/FONT][FONT="][/FONT]
[FONT="]දැසි - දස්[/FONT][FONT="][/FONT]
[FONT="]ගව - මහිස[/FONT][FONT="][/FONT]
[FONT="]මහඟු සම්පත්[/FONT][FONT="][/FONT]
[FONT="]සබ්බේ සංඛාරා[/FONT][FONT="][/FONT]
[FONT="]අනිච්චාති[/FONT][FONT="][/FONT]
[FONT="]තේරුම් ගතිමි[/FONT][FONT="][/FONT]
[FONT="]නුවණින්[/FONT][FONT="][/FONT]
[FONT="]බව කතරෙහි[/FONT][FONT="][/FONT]
[FONT="]ගතික ලක්ෂණ[/FONT][FONT="][/FONT]
[FONT="]හේතුවකින්[/FONT][FONT="][/FONT]
[FONT="]හටගත් යමක්[/FONT][FONT="][/FONT]
[FONT="]නැතිවීමෙන් හේතුව[/FONT][FONT="][/FONT]
[FONT="]විනාශ වන්නේය[/FONT][FONT="][/FONT]
[FONT="]එහි ඵලයද[/FONT][FONT="][/FONT]
[FONT="]හඳුනා ගතිමි[/FONT][FONT="][/FONT]
[FONT="]ගැඹුරු අබිදම්[/FONT][FONT="][/FONT]
[FONT="]නිවන් මග ඇවුරූ[/FONT][FONT="][/FONT]
[FONT="]දුරු කළෙමි[/FONT][FONT="][/FONT]
[FONT="]කෙළෙස් මල[/FONT][FONT="][/FONT]
[FONT="]තදග්ගං - පහා තබ්බං[/FONT][FONT="][/FONT]
[FONT="]එසේ වුව - හිමියනි[/FONT][FONT="][/FONT]
[FONT="]නොහැකිවූයේ[/FONT][FONT="][/FONT]
[FONT="]මන්ද නොදනිමි[/FONT][FONT="][/FONT]
[FONT="]නවත්වාලන්ට[/FONT][FONT="][/FONT]
[FONT="]සසර ඕඝයෙ[/FONT][FONT="][/FONT]
[FONT="]සැඩ පහර[/FONT][FONT="][/FONT]
[FONT="]වදාරණු මැන[/FONT][FONT="][/FONT]
[FONT="]නිදුකාණෙනි ![/FONT][FONT="][/FONT]
[FONT="]බව කතර දිගු කළ[/FONT][FONT="][/FONT]