Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
<<< තර්කයක් දිනන්න ඉඟි 7 ක් >>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<<< තර්කයක් දිනන්න ඉඟි 7 ක් >>>

1.ඔබගේ අරමුණ හිසේ තබාගන්න

ඔබ මුලින්ම කල යුත්තේ ඔබගේ අරමුණ හිසේ තබා ගැනීමයි. ඉන් පසු තමන් කල්පනා කරයුත්තේ මම කලයුත්තේ ප්රතිවාදියාගේ තර්කය වෙනස් කිරීමද නෙත්හොත් ඔහු හා රණ්ඩු කිරීමද යන්නයි. එම නිසා හැමවිටම තමන්ගේ ඉවසීම පාවිච්චි කරන්න.

2.හොදින් ඇහුන්කන් දෙන්න

හොදින් ඇහුන්කන් දෙන්න දෙවනුවත් හොදින් ඇහුන්කන් දෙන්න ඔහු කියන දේවල්වලින් තමන්ට කොහෙන්හෝ වාසියක් අත්වීමට ඇත. ඔහුව කුමන හෝ ආකාරයකින් මානසිකව වට්ටන්න තමන්ට හසුවන න උපරිම පල ප්රයජෝනය ලබා ගන්න ඉන් පසු ඔහුට කතා කරන්නට එදා නොදීම ඔබගේ තර්කය ඉදිරිපත් කරන්න.ප්රතිවාදියාගේ දුර්වලතාවය ඔඅබ්ගේ වාසියට හරවා ගෙනිමෙන් ඔහුගේ මනිසිකත්ව බිදීමට ඔබට හෙකිවනු ඇත.

3.ඔහුට ප්රශ්න ඉදිරිපත් කරන්න

ඔහු කතා කරනවිට ඔබ ප්රශ්න නගන්න. ඔබ ප්රශ්න ඇසිය යුත්තේ ඔහුව ටික වෙලාවකට ඔහු කතා කරන දේ වෙනතකට යැවීමටයි. ඔහු කතා කරන දෙයින් තමාට අවාසියක් සිතුවෙනවා යැයි ඔබට සිතුනු විට ඔබ ඉක්මනටම ප්රශ්න අසන්න එයින් ඔබට ඔහුව කලබල කිරීමට පුළුවනි.

4.ඔබව පාලනය කරගන්න.

කිසිවිටකත් තමන්ගේ මානසිකත්ව ඔහුට බිදදෙමීමට ඉඩ නොතබන්න හැමවිටම තමාව පාලනය කරගැනීමට උත්සාහ ගන්න කිසිවිටකවත් කලබ වීමට උත්සාහ නොකරන්න. ඔබ කලබල උවහොත් ඔහු ඉතා ඉක්මනින්ම ඔබගෙන් ප්රශ්න අස ඔබව නතු කරගැනීමට උත්සාහ කරි.

5.ඔබගේ කටහඩ අඩු කරගන්න

සාමාන්යයෙන් මෙවෙනි අවස්ථාවකදී ඔබ උස් කටහඩකින් කතා කල යුතුයි. එහෙත් ඒ වෙනුවට ඔබ ඔබගේ කටහඩ පාලනයකින් යුක්තව ඉතා මිහිරි කටහඩකින් අනේකව අමතන්න එවිට තව තවත් ඔහු ඔබට සවන් දීමට පෙලෙබෙනු ඇත.

6.සැමවිටම මාතෘකාවේ රැදෙන්න

ඔබ සැමවිටම ඔබගේ තර්කයේ සිටිමට උත්සාහ ගන්න. ප්රතිවාදියා තර්කයෙන් මාතෘකාවෙන් පල යාමට උත්සාහ දරන්නේනම් ඔහුව කෙසේ හෝ යලිත් මාතෘකාවට ඈදා ගන්න. ඔබට අවාසියක් වෙන වෙලාවකට පමණක් ප්රතිවාදියාව මාතෘකාවෙන් ඉවත්කරගැනීමට උත්සාහ ගන්න.එහෙත් ඔබ දෙදෙනාම මාතෘකාවේ රැදී සිටියේ නෙත්නම් එය කාලය කා දැමීමේ තර්ක කිරීමක් වනු ඇත.

7.පුද්ගලික ආරවුල් ආරම්භ වීමට ඉඩ නොතබන්න

සේමවිටම පුත්ගලික ආරවුල් අවුස්සා ගෙනිමෙන් වලකින්න. ප්රත්වැඩියා එසේ කිරීමට පෙළබුනොත් ඔබ නැවතත් ඔහුව නිවෙරදි මාවතට ගෙන යන්න.තමන්ගේ පෞලේ ප්රශ්න සහ අනිත් අනවශ්ය දේවල් මෙහිදී කතා නොකිරීමට වගබලාගන්න.එම නිසා මම මලින්ම කියූ දේවල් මතක තබාගන්න.ඔබ කලබල වීම යනු ඔබ තරග ගෙනිමි. තරහ ගෙනීම යනු ඔබ අනිකා සමග රණ්ඩු වීමට උත්සාහ කිරීමයි.

උපුටා ගැනීමකි ... ගෞවරවය ඔහුට හිමිය ...

[QUOTE="hacker T, post: 16460822, member: 483653"] [b]<<< තර්කයක් දිනන්න ඉඟි 7 ක් >>>[/b] [CENTER][IMG]http://1.bp.blogspot.com/-1w2pkR_CpRw/Ul7mTfbAJ9I/AAAAAAAAAFI/l7YY4W_Hn8Y/s320/arguingcouple.jpg[/IMG][/CENTER] [SIZE="5"] [COLOR="Purple"][COLOR="DarkRed"]1.ඔබගේ අරමුණ හිසේ තබාගන්න [/COLOR] ඔබ මුලින්ම කල යුත්තේ ඔබගේ අරමුණ හිසේ තබා ගැනීමයි. ඉන් පසු තමන් කල්පනා කරයුත්තේ මම කලයුත්තේ ප්රතිවාදියාගේ තර්කය වෙනස් කිරීමද නෙත්හොත් ඔහු හා රණ්ඩු කිරීමද යන්නයි. එම නිසා හැමවිටම තමන්ගේ ඉවසීම පාවිච්චි කරන්න. [COLOR="DarkRed"]2.හොදින් ඇහුන්කන් දෙන්න[/COLOR] හොදින් ඇහුන්කන් දෙන්න දෙවනුවත් හොදින් ඇහුන්කන් දෙන්න ඔහු කියන දේවල්වලින් තමන්ට කොහෙන්හෝ වාසියක් අත්වීමට ඇත. ඔහුව කුමන හෝ ආකාරයකින් මානසිකව වට්ටන්න තමන්ට හසුවන න උපරිම පල ප්රයජෝනය ලබා ගන්න ඉන් පසු ඔහුට කතා කරන්නට එදා නොදීම ඔබගේ තර්කය ඉදිරිපත් කරන්න.ප්රතිවාදියාගේ දුර්වලතාවය ඔඅබ්ගේ වාසියට හරවා ගෙනිමෙන් ඔහුගේ මනිසිකත්ව බිදීමට ඔබට හෙකිවනු ඇත. [COLOR="DarkRed"]3.ඔහුට ප්රශ්න ඉදිරිපත් කරන්න[/COLOR] ඔහු කතා කරනවිට ඔබ ප්රශ්න නගන්න. ඔබ ප්රශ්න ඇසිය යුත්තේ ඔහුව ටික වෙලාවකට ඔහු කතා කරන දේ වෙනතකට යැවීමටයි. ඔහු කතා කරන දෙයින් තමාට අවාසියක් සිතුවෙනවා යැයි ඔබට සිතුනු විට ඔබ ඉක්මනටම ප්රශ්න අසන්න එයින් ඔබට ඔහුව කලබල කිරීමට පුළුවනි. [COLOR="DarkRed"]4.ඔබව පාලනය කරගන්න.[/COLOR] කිසිවිටකත් තමන්ගේ මානසිකත්ව ඔහුට බිදදෙමීමට ඉඩ නොතබන්න හැමවිටම තමාව පාලනය කරගැනීමට උත්සාහ ගන්න කිසිවිටකවත් කලබ වීමට උත්සාහ නොකරන්න. ඔබ කලබල උවහොත් ඔහු ඉතා ඉක්මනින්ම ඔබගෙන් ප්රශ්න අස ඔබව නතු කරගැනීමට උත්සාහ කරි. [COLOR="DarkRed"]5.ඔබගේ කටහඩ අඩු කරගන්න[/COLOR] සාමාන්යයෙන් මෙවෙනි අවස්ථාවකදී ඔබ උස් කටහඩකින් කතා කල යුතුයි. එහෙත් ඒ වෙනුවට ඔබ ඔබගේ කටහඩ පාලනයකින් යුක්තව ඉතා මිහිරි කටහඩකින් අනේකව අමතන්න එවිට තව තවත් ඔහු ඔබට සවන් දීමට පෙලෙබෙනු ඇත. [COLOR="DarkRed"]6.සැමවිටම මාතෘකාවේ රැදෙන්න [/COLOR] ඔබ සැමවිටම ඔබගේ තර්කයේ සිටිමට උත්සාහ ගන්න. ප්රතිවාදියා තර්කයෙන් මාතෘකාවෙන් පල යාමට උත්සාහ දරන්නේනම් ඔහුව කෙසේ හෝ යලිත් මාතෘකාවට ඈදා ගන්න. ඔබට අවාසියක් වෙන වෙලාවකට පමණක් ප්රතිවාදියාව මාතෘකාවෙන් ඉවත්කරගැනීමට උත්සාහ ගන්න.එහෙත් ඔබ දෙදෙනාම මාතෘකාවේ රැදී සිටියේ නෙත්නම් එය කාලය කා දැමීමේ තර්ක කිරීමක් වනු ඇත. [COLOR="DarkRed"]7.පුද්ගලික ආරවුල් ආරම්භ වීමට ඉඩ නොතබන්න[/COLOR] සේමවිටම පුත්ගලික ආරවුල් අවුස්සා ගෙනිමෙන් වලකින්න. ප්රත්වැඩියා එසේ කිරීමට පෙළබුනොත් ඔබ නැවතත් ඔහුව නිවෙරදි මාවතට ගෙන යන්න.තමන්ගේ පෞලේ ප්රශ්න සහ අනිත් අනවශ්ය දේවල් මෙහිදී කතා නොකිරීමට වගබලාගන්න.එම නිසා මම මලින්ම කියූ දේවල් මතක තබාගන්න.ඔබ කලබල වීම යනු ඔබ තරග ගෙනිමි. තරහ ගෙනීම යනු ඔබ අනිකා සමග රණ්ඩු වීමට උත්සාහ කිරීමයි.[/COLOR] [/SIZE] [RIGHT][SIZE="4"][COLOR="Red"]උපුටා ගැනීමකි ... ගෞවරවය ඔහුට හිමිය ...[/COLOR][/SIZE][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom