මේකේ ඉන්න කුකුළෝ ගොඩක් උන් දන්නවා උනාට මම හිටිය වගේ දන්නෙ නැති උනුත් ඇති. මෙහෙමයි ඔය වැඩේ කරන්නේ. ඔය ඉන්ද්‍රජිත් හෙම පහුගිය කාලේ මිලියන ගනන් වලට විකුණපු ශුක්‍රාණු බැංකු වල ගබඩා කරල තියෙන ශූක්‍රාණු නියැදි තමයි මේ වගේ වැඩ සදහා පාවිච්චි කරන්නේ. එහෙම ගත්ත ශූක්‍රාණු fertility center වලදී කේන්ද්‍රාපසරණයෙන් හොද ශුක්‍රාණු ටික වෙන් කරගෙන IUI කියන ක්රමවේදයෙන් කැතීටරයකින් යෝනිමාර්ගයෙන් මෝරපු සරැ ඩිම්බයක් ලගටම මුදා හැරීම මගින් තමයි ඔය වැඩේ කරනව කියන්නේ. මෙතනදී තරෑ ගේ තැන්පත් කරයි කියල හිතෙන්නේ එමී නිතරම පොඩ්ඩක් පිරිමියෙක් වගේ හැසිරෙන්න උත්සාහ කරන නිසයි.