තරින්දි ඝාතකයාගේ පාපොච්චාරණය

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ගෙවල් වල තියා බන් කඩේකවත් ඔය ෆුටේජ් බල්න්නේ නැ බන් ... :lol:
    කැමරාව විතරක් මදි වගෙ. සෙන්සර්ස් පවා දාන්න ඔනෙ අනවසරෙන් එකෙක් එන්ටර් උනහම එලාර්ම් එක වදින්න .
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කැමරාව විතරක් මදි වගෙ. සෙන්සර්ස් පවා දාන්න ඔනෙ අනවසරෙන් එකෙක් එන්ටර් උනහම එලාර්ම් එක වදින්න .

    ඔය කඩෙට එන සෙනගයි ඔය පාරෙ ඉන්න සෙනගෛ බැලුවම උන්ට වෙන වැඩක් කරන්න වෙන්නෙ නැ එලාට් බල බල ඉන්නව ඇරෙන්න
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ගෙදර සී සී ටීවී තිබිලත් මුන්ට බැරි උනාත රැ ජාමෙ කවුද යන්නෙ එන්නෙ කියලා සර්ච් එකක්වත් දෙන්න ? අඩුම ගනෙ පුරුද්දක් විදියට තමන්ගෙ ගෙදර රෙකොර්ඩ් වෙච්ච සී සි ටිවි දර්ශන බලන්නෙ නැද්ද ? ගෙදර ඉඳලා තියෙන්නෙ අන්දකයිප්පු කාපු එවුන් ද ?
    අච්චර සිකියුරිටි සිස්ටම් තිබ්බ ගෙදර අරු ඇවිත් දවසක් තිස්සෙ හැංගිලත් ඉඳලා .

    උඹ කියන්නේ රෑට රන් දෙපැය බලනවා වගේ හැමදාම CCTV ෆුටේජ් චෙක් කරන්න කියලද?
    කවුද බං එහෙම කරන්නේ CCTV ෆුටේජ් ගොඩක් වෙලාවට චෙක් වෙන්නේ මොකක් හරි කේස් එකක් වුනහම විතරයි. burglar alarm system එකක් හයි කරන්න ඕනේ උඹ කියන වැඩේට.
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,102
    316
    83
    කැමරාව විතරක් මදි වගෙ. සෙන්සර්ස් පවා දාන්න ඔනෙ අනවසරෙන් එකෙක් එන්ටර් උනහම එලාර්ම් එක වදින්න .

    Meh loke kisima dekata sama kala nohaki sensor alaram ekak thiyenawa... ea thamayi balla!!! oya ara weiller meh sheppard newei ona wal ballek oya wadeta hariyanawa.. mama nam meh loke balla tharam loyal kenek dakala nae
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    I know the parents of this girl up until 1990. We used to go to their shop at least once a week. Ranji's wife (we call her ranji akka, was pregnant(with this murdered girl) when I migrate to Aus.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ado mama car eka park kala othana vinadi 2ka 3kata mata katha vividiyata bn banne aunty..

    :no::no::no::no::no:

    itin attane bun godak ewun otana park karala rata wate yanawa
    ea manusayage business ekane bun eka issaraha wahanayak park kalama hari yanawada
    bannata kamak na bun manusayek asarana wecha welawe hitin wat baina epa
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අර කොල්ල අමු මෝඩයා
    game කෙල්ලව තියාගෙන ඉන්න තිබ්බේ
    වැඩි තන්හාවට ගියාම ඔහොම මගුල් වෙනවා
    අර කෙල්ලටත් තිබ්බේ උත එක්ක සම්බන්දෙ නතර කරලා ඒකිගේ වැඩ වලට රට යන්න
    ඕනවට වඩා හැම දෙකම ඇලෙන්න ගලෙන්න ගියාම ප්‍රශ්න :sorry::sorry: