තරි කැම්බි

corxv

Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    Fb eke scorrl karankota touch welawath haha watenawa ban.
    හ්ම්ම් අහවල් ජාතියේ හැමෝගෙම කනාවට touch වෙලා හාහා වැටිලා

    ජැක්සන් මළා කියන නිව්ස් ඵකටත් අපේ උන් haha දාල තිබ්බා හැබැයි..
    එතන සෙග්මෙන්ට් එක රාජපක්ෂ වාදී / විරෝදී ..මෙතන සෙග්මන්ට් එක මුස්ලිම් / මුස්ලිම් නොවන.
    ------ Post added on Oct 11, 2023 at 7:00 PM
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔවු හම්බ්ස් සෙට් එකම නාහෙන් අඩනවා ඊශ්‍රායලේ ඒ කාලේ කරපු අපරාධ වල ප්‍රතිපල තමා මේ කියලා. හෑබෑයි හමාස් එවුන් අමු තිරිසන් මිනිමරුවෝ කියන එක නම් පිලි ගන්නේම නෑ. මුන්ව හදන්න බෑ. අමු තිරිසන්නු සෙට් එකක්