-=+=+= තරුණයන්ගේ සුලභ ලිංගික ගැටළු =+=+=-

dhplakmal

Active member
  • Dec 1, 2009
    756
    48
    28
    :oo: load උන වෙලාවට කොහොමද බං පැත්තකට ඇල වෙන්නේ?එතකොට අඩිරුල වගේනේ...

    මගේ එක ව'නියර් කැලිපරේ වගේ :P
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    :rolleyes: හීනි එකක් නෙමෙයි බං මං කිවේ....දිශාව ගැන විතරයි යකෝ....
    අඩි රූලෙන් දිශාව කියන්නෙ කොහොමද බන්? මාලිමාවෙන් නෙ බන් දිශාව හොයන්නෙ:baffled:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මල හු**යි වෛද්‍යතුමනි මගේ එක එක පෑත්තකටවත් නෑතිව කෙලින් තියෙන්නේ.මෙය යම් කිසි රෝගයක ලක්ෂනයක්ද???
    .
    .
    .

    me oka ada karaganna ehema try karanna epa :P :rofl: sellanda monawa hari unot :rofl:
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මම මචන් ඉස්සර ඉඳන්ම පත්තරවල තියෙන ලිංගික ගැටලු තීරුව වෙනම එකතු කලා. ඕවා ඉතින් ඕන වෙන දේවල් නෙ. ඒවයි වැඩියෙන්ම තියෙන ගැටලු මම මෙතනදාන්නම්. ඒවට වෛද්‍යවරු දුන්න පිළිතුරුත් දාන්නම්!



    3. වෛද්‍යතුමනි මම දිනපතා තුන් වරක් පාමණ ස්වං වින්දනයේ යෙදෙනවා, මම ඉතාම කෙට්ටුයි. ඒකට හේතුව මගේ වැරදි හැසිරීමද? කිසිසේත්ම නැහැ, ස්වං වින්දනය සහ ශරීරයේ වර්ධනය අතර කිසිම සම්බන්දයක් නැහැ. නමුත් ඔය ක්‍රියාවට ඇබ්බැහි වීම ඔබගේ ජීවිතයේ අනෙකුත් වැඩ වලට බාධාවක් කර ගන්න එපා
    :yes::P
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    තව එකතු කරගත් ප්‍රශ්න සහ පිළිතුරු තිබේ නම් දාන්න.....
    :):):)
    නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොමැති මේ වගේ රටක, මේ වගේ නූලක් ගොඩාක් වැදගත්!!!!!
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    තව එකතු කරගත් ප්‍රශ්න සහ පිළිතුරු තිබේ නම් දාන්න.....
    :):):)
    නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොමැති මේ වගේ රටක, මේ වගේ නූලක් ගොඩාක් වැදගත්!!!!!

    නූල සම්බන්දයෙන් විස්තර ටිකක් දෙන්න
    :shocked::shocked:
     
    මල හු**යි වෛද්‍යතුමනි මගේ එක එක පෑත්තකටවත් නෑතිව කෙලින් තියෙන්නේ.මෙය යම් කිසි රෝගයක ලක්ෂනයක්ද???
    .
    .
    .

    අම්මට සිරි, ඕක දැම්ම ගිහිං පෙන්නපිය,... මල හු**යි,.. :lol::lol: