තරුණයන්ගේ හීන එසේ මරාදැමූ වගයි

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte


    මේ ඔක්කොම ගලවන්ඩලු
    බලාගමු ඊලග චන්දෙදි



    අපෙ උන්ට අගයක් නැති උනාට උන්ට අගයක් තියෙනව
    මට හිතෙනව ලේලන්ඩ් එකක් අරන් පිටරටකට යන්ඩ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මාලිමා ආණ්ඩුව බස් වලටයි වීල් වලටයි මේ කරන අසමජ්ජාති වැඩේ හොඳයි කියලා හිතන ගුපියො සජබයො බයියො වහාම අන්ෆ්‍රෙන්ඩ් වෙයව්

    තොපිලව දෑහට වත් පේනවට මම කැමති නෑ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මාලිමා ආණ්ඩුව බස් වලටයි වීල් වලටයි මේ කරන අසමජ්ජාති වැඩේ හොඳයි කියලා හිතන ගුපියො සජබයො බයියො වහාම අන්ෆ්‍රෙන්ඩ් වෙයව්

    තොපිලව දෑහට වත් පේනවට මම කැමති නෑ
    Ehema button ekak nene kiriye
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Ehema button ekak nene kiriye
    tenor.gif
     
    • Haha
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    @2osama වරෙන් අඬන්න

    හිරිකොතේ තැරි බයියො සෙට් එක වෙන ත්‍රෙඩ් එකක සමූහ වශයෙන් එක එකාගෙ අතේ ගස්සගන්නව පේනවා. පස්සෙ එයි🙈
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕක තව සති දෙකකින් අමතක නොවී දිගටම කරලා අවු. 5 ඉවර වෙද්දි බස් සහ අනෙක් වාහන පිළිවෙලකට පාරේ යන ලෙවෙල් එකක් අවොත් තව 2පාරක් මාලිමාව ඡන්දේ දෙනවා...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඉස්සර බොලා කිව්වෙ මෙහෙම "ඔඳ දේට ඔඳයි කියපන් කුහක නොවී"

    Three Stooges Comedian GIF
    කෙහෙලිය රබුක්වෑල්ල එහෙම පුකෙන් හිනා වෙනව ඈති🤣🤣 🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙහෙලිය රබුක්වෑල්ල එහෙම පුකෙන් හිනා වෙනව ඈති🤣🤣 🤣
    ඇයි කෙහෙළිය මොකක් හරි වැරද්දක් කරාද?

    රනිලගේ කැබිනට් ඇමති, බයි නඩේ අත් උස්සලා විශ්වසබන්ගෙන් බේරගත්තෙ
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    Final Destination wat balapiyau oya sakkarawattam gewal wala thiyagena. mole padunot license ekak dennan paarata danna