පාර්ලිමේන්තුව තුල කාන්තා නියෝජනය මෙන්ම තරුණ නියෝජනය ද වැඩි කළ යුතුය. ඇමති පුතුන් නොව, පොළොවේ පය ගැසූ වයස 35 ට අඩු අලුත් මිනිසුන් යවමු.