තරුණියක් අඩි උස සපත්තුවෙන් ඔළුවක් හිල් කර
මැල්සිරිපුර නගරයේදී තරුණියකගේ ඇඟේ හැප්පීම නිසා උරණ වු ඇය අඩි උස සපත්තුවෙන් හිටපු හමුදා සෙබළකුට පහර දී ඇතැයි ද හිස එකොළොස් පොළක් නිල් වී ඇතැයිද ගොකරැල්ල පොලීසිය කියයි.
1992 දී යුද හමුදාවට බැඳුණු ඔහු මඩකලපුවේ බෝම්බයකට හසු වී බරපතල තුවාල ලැබීමෙන් පසුව හමුදාවෙන් ඉවත් විය.
හිටපු සෙබළා පාරේ මඩ වළකින් බේරීමට යද්දී තරුණියගේ ඇගේ වදින්නට ඇතැයි පොලීසිය කියයි.
තරුණියක් අඩි උස සපත්තුවෙන් ඔළුවක් හිල් කරයි
මැල්සිරිපුර නගරයේදී තරුණියකගේ ඇඟේ හැප්පීම නිසා උරණ වු ඇය අඩි උස සපත්තුවෙන් හිටපු හමුදා සෙබළකුට පහර දී ඇතැයි ද හිස එකොළොස් පොළක් නිල් වී ඇතැයිද ගොකරැල්ල පොලීසිය කියයි.
1992 දී යුද හමුදාවට බැඳුණු ඔහු මඩකලපුවේ බෝම්බයකට හසු වී බරපතල තුවාල ලැබීමෙන් පසුව හමුදාවෙන් ඉවත් විය.
හිටපු සෙබළා පාරේ මඩ වළකින් බේරීමට යද්දී තරුණියගේ ඇගේ වදින්නට ඇතැයි පොලීසිය කියයි.

accident eken passe brain eka awul gihillalu.