තරුණියක් වසු පැටවා වෙනුවෙන් දිවි දෙයි

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
තරුණියක් වසු පැටවා වෙනුවෙන් දිවි දෙයි

දුම්රියට අසුවීමට ගිය වසු පැටවකු බේරාගැනීමට ගිය තරුණියක් අනුරාධපුර බණ්ඩාර පුලියන්කුලිය දී වවුනියාව - කොළඹ නගරාන්තර දුම්රියේ හැපී මරුමුවට පත්වූවාය. ගවපට්ටිය දක්කාගෙන යමින් සිටියදී වසුපැටවා දුම්රිය පාරේ නතර වී සිටි බවත් ඈතින් එන දුම්රියෙන් පැටවා බේරා ගැනීමට කඹයෙන් අදිද් දී කඹය දුම්රියේ පැටලී ඇය දුම්රියේ වැදී ඇතැයි පොලිසිය කියයි. දුම්රියේ හැපුණු ගවයා ද මිය ගියේය.

57.jpg


561.jpg


ඔබට නිවන් සැප ලැබේවා. :sorry::sorry::sorry::sorry:
 
  • Like
Reactions: c boy

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මචන්ලා මන් ලග ​ෙම් ඈක්සිඩන්ට් එ​ෙක් වීඩි​ෙයා් එක ති​ෙයනව ඒත දාන්න ​ෙමාකක්ද ව​ෙග්....... හැප්පුන ​ෙකා්ච්චි​ෙය් ම​ෙග යාලු​ෙවක් ආවා
     

    Gomaa

    Member
    Apr 8, 2012
    47
    2
    0
    මචන්ලා මන් ලග ​ෙම් ඈක්සිඩන්ට් එ​ෙක් වීඩි​ෙයා් එක ති​ෙයනව ඒත දාන්න ​ෙමාකක්ද ව​ෙග්....... හැප්පුන ​ෙකා්ච්චි​ෙය් ම​ෙග යාලු​ෙවක් ආවා

    Pm karanna
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඔබට නිවන් සුව.අපේ මිනිස්සු ජීවිත පරදුවට තියල මේ සත්තුන්ව බේරගන්නව.එත් මේ හම්බයෝ කරන්නේ උන්වත් මරණ එක
    3daggressif2.gif