
වදයක්, වදයක් වෙන්නේ උන් හොදට ඉන්න එවුන්ව brainwash කරන කොටයි, සමලිංගික එවුන්ව හොද කරන එක නීතිය මගින් තහනම් කරන කොටයි. සමලිංගික එවුන් උපතින්ම එනව නම් ඒක ප්‍රශ්ණයක් නෑ, නමුත් දැන් වෙන්නේ මේ වගේ සංවිධාන මගින් අහිංසක කොල්ලන්ව, කෙල්ලන්ව brainwash කරලා ඒ පැත්තට තල්ලු කරන එකයි, ඒකෙන් මිනිස්සුන්ට හානියක් වෙන්නේ. ඉතින් අපි ඒකට විරුද්ධ විය යුතුයි.

ඔව් ඉතින් ඊළගට parades යයි, මට අම්මට අරින්න දෙන්න, තාත්තට අරින්න දෙන්න,slippery slope එක යන්නේ ඔහොම තමයි. ඊට පස්සේ සංස්කෘතිය විනාශ වෙන එකයි මේකෙන් වෙන්නේ.
දැන් තේරුනාද වෙනස? මම හිතනවා, මට උබත් එක්ක තර්ක කරලා කිසිම වැඩක් නෑ. මොකද උබලා මෙවා තේරුම් ගන්නේ නෑ.
මෙතන තියෙන්නේ තර්ක කර්ලා යමක් තේරුම් ගැනීමේ උවමනාවක් නෙවෙයි, මගෙත් එක්ක පෞද්ගලික තරහා තියෙන එවුන් මම මොනවා හරි කියන කම් බලාගෙන ඉදලා ,ඒවාට මඩ ගහන්න බලාගෙන ඉන්න එකයි. ඒකෙන් මම හිතන්නේ නෑ, කාටවත් වැඩක් වෙයි කියලා. දැක්කනේ thread එකේ මුලම, කට්ටිය මම reply එකක් දානකම් බලාගෙන ඉන්නේ, මාව බයිට් එකට ගන්න. මම මේ thread එකට ආයි reply කරන්නේ නෑ.