තරුණියන් දෙදෙනෙකු එක්වී

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,696
    113
    තරුණියන් දෙදෙනෙකු එක්වී

    තරුණියන් දෙදෙනෙකු එක්වී පියෙකුට කළ ලිංගික හිංසාවන්

    lorenza-izzo-ana-de-armas-knock-knock-02-3000%C3%972000.jpg

    මෙලොව සෑම මනුෂ්‍යයයෙකු තුළම දෙවියකු මෙන්ම යක්ෂයෙකු ද සිටින බව අප කවුරුත් දන්නා කාරණයක්. එමෙන්ම ඕනෑම කාන්තාවක් හෝ පිරිමියෙකු වේවා කෙතරම් තමන් යහපත් පුද්ගලයෙකු වන්නට උත්සාහ කළද සමාජයෙන් ඔවුන් අයහපතට ඇදගැනීමට ගන්නේ ඉතා සුළු වේලාවක් පමණයි. එලෙස දරුවන් දෙදෙනකුගේ පියෙකුට තරුණියන් දෙදෙනෙකුගෙන් ලැබෙන අසාමාන්‍ය ශාරීරික ඇරයුමකින් ඔහුගේ ජීවිතයම විනාශයට පත්වූ කතාව Knock Knock (නොක් නොක්). හොලිවුඩයේ නිර්මාණය වූ මෙම අලුත්ම චිත්‍රපටයෙන් කියවෙන්නේ දිනක් පියෙකු සිය පවුලේ උදවිය එකත්රා දුර බැහැර ගමනකට පිටව යෑමෙන් පසුව තනිව නිවසේ සිටින විට අත්විදන සිදුවීමක් පිළිබදවයි. එදින රාත්‍රීයේ අකුණු සහිතව තද වැසි ඇදහැලෙන්නට පටන් ගන්නවා. ටික වේලාවකට පසු ඔහුගේ නිවසේ දොරට කිසියම් පුද්ගලයෙකු තට්ටු කරමින් සිටිනවා. එවිට ඔහු දොර ඇර බලන විට රූමත් සරාගී තරුණියන් දෙදෙනෙකු එම ස්ථානයේ සිටිගෙන සිටිනවා. එතැන් පටන් වන සිදුවීම ඔබට චිත්‍රපටය නැරඹීමෙන් දැක බලා ගත හැකියි. මෙම චිත්‍රපටයේ ප්‍රථම තිරගත වීම සිදුවූයේ ජනවාරි මස 23 වැනි දිනයි. මේ වන විටත් හොලිවුඩය තුළ Knock Knock (නොක් නොක්) චිත්‍රපටය දැඩි ලෙස කතාබහට ලක්වී හමාරයි.

    Knock Knock (නොක් නොක්) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් නරඹන්න....
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් මේක වෙන්න පුලුවන්, අද කාලේ ගෑණුත් ප්‍රචන්ඩ ක්‍රියා වලට යොමු වෙනවා සෑහෙන්න. ඇත්ත ලෝකේ මේක මේ විදියට නොවෙන්න පුලුවන් නමුත් මේවගේ ප්‍රචණ්ඩ ක්‍රියා ඕන තරම් වෙනවා, පිරිමි ඒවායේ ගොදුරු වෙනවා.
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    ඔව් මේක වෙන්න පුලුවන්, අද කාලේ ගෑණුත් ප්‍රචන්ඩ ක්‍රියා වලට යොමු වෙනවා සෑහෙන්න. ඇත්ත ලෝකේ මේක මේ විදියට නොවෙන්න පුලුවන් නමුත් මේවගේ ප්‍රචණ්ඩ ක්‍රියා ඕන තරම් වෙනවා, පිරිමි ඒවායේ ගොදුරු වෙනවා.

    me film eka koewath na ne. baganna thanak kiyapanko. meka baluwoth mawa , ganunta goduru karaganna bari wei
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    me film eka koewath na ne. baganna thanak kiyapanko. meka baluwoth mawa , ganunta goduru karaganna bari wei

    ඒකට film බලන්න ඕනේ නෑ, පොඩ්ඩක් මොළෙන් හිතපන් ලිංගයෙන් හිතන්නේ නැතුව.
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    ඒකට film බලන්න ඕනේ නෑ, පොඩ්ඩක් මොළෙන් හිතපන් ලිංගයෙන් හිතන්නේ නැතුව.

    puluwan nam deepan link ekak. eth mehema atdakeem gana danaganna eka watinawa saho
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    puluwan nam deepan link ekak. eth mehema atdakeem gana danaganna eka watinawa saho

    June 26, 2015 ලු එන්නේ.
    ජනවාරි පෙන්වලා තියෙන්නේ ආරම්භක දර්ශණයයි. ඒවාට ඉතින් invite කරන්නේ ලොකු ලොකු එවුන්ට විතරනේ, උන් කැම් උස්සගෙන ගිහින් ඕවා record කරන්නේ නෑ.
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    June 26, 2015 ලු එන්නේ.
    ජනවාරි පෙන්වලා තියෙන්නේ ආරම්භක දර්ශණයයි. ඒවාට ඉතින් invite කරන්නේ ලොකු ලොකු එවුන්ට විතරනේ, උන් කැම් උස්සගෙන ගිහින් ඕවා record කරන්නේ නෑ.

    thwa 26 days idapanko...

    ubata kellek innawada bun? lassana kallak sex karanna katha kaloth uba yanne nadda?