Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරුණිය_සහ_බල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරුණිය_සහ_බල්ලා

තරුණිය බල්ලා සමග යුග දිවියට ( ඡායාරූප හා වීඩියෝ)

[YOUTUBE]EcyDb3w5PLQ[/YOUTUBE]

අපල දුරු කර ගැනීම සඳහා දඩාවතේ යන බල්ලෙකු විවාහ කර ගත් තරුණියක් පිළිබඳ අපූරු පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තාවේ.

එහෙම බල්ලත් එක්ක විවාහ වුණ යුවතිය නමින් මංග්ලි මුණ්ඩා.ඇයට වයස අවුරුදු 18යි.මේ තරුණිය ජීවත් වෙන්නේ නැගෙනහිර ඉන්දියාවේ ජාකන්ඩ් ප්රාන්තයේ පිටිසර ගමක.

මේ විවාහ මඟුල ගෝත්රික චාරිත්රයක් කියලයි කියන්නේ. ඒත් ඉතින් අපේ වගේ රටවල අයට නම් මෙහෙම මඟුලක් දකින කොට ඊට පස්සේ වෙන දේවල් මොනතරම් නම් දේවල් හිතේ මැවෙනවාද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

කොහොම කොහොම හරි මේ මංග්ලි මුණ්ඩා එයාට තියෙන අපල උපද්රව වලින් මිදෙන්න මෙහෙම බල්ලෙක් බැඳගත්තාට පස්සේ එයාගේ අම්මා කියලා තියෙන්නේ බලු බෑනාට සැබෑම බෑනෙක් විදියට සලකනවා කියලයි.

මෙහෙම බල්ලෙක් විවාහ කරගත්තාම මගේ අපල නැතිවෙයි කියලා ගමේ වැඩිහිටියන් කියන නිසා මෙහෙම බැන්දා කියලායි තරුණිය කියන්නේ.ඉතින් වැඩිහිටියන් කියන්නේ මංග්ලි මුණ්ඩාට බල්ලා දික්කසාද නොකරම පස්සේ කාලයක විවාහයක් කර ගැනීමට අවස්ථාව තියනවා කියලයි.

නොදකින් ගොන් හරක්

[QUOTE="signshop, post: 17095280, member: 358740"] [b]තරුණිය_සහ_බල්ලා[/b] [SIZE="4"]තරුණිය බල්ලා සමග යුග දිවියට ( ඡායාරූප හා වීඩියෝ) [/SIZE] [IMG]http://sinhala.adaderana.lk/webgossip/wp-content/uploads/2014/09/213.jpg[/IMG] [IMG]http://sinhala.adaderana.lk/webgossip/wp-content/uploads/2014/09/35.jpg[/IMG] [IMG]http://sinhala.adaderana.lk/webgossip/wp-content/uploads/2014/09/43.jpg[/IMG] [IMG]http://sinhala.adaderana.lk/webgossip/wp-content/uploads/2014/09/53.jpg[/IMG] [IMG]http://sinhala.adaderana.lk/webgossip/wp-content/uploads/2014/09/63.jpg[/IMG] [YOUTUBE]EcyDb3w5PLQ[/YOUTUBE] [SIZE="4"]අපල දුරු කර ගැනීම සඳහා දඩාවතේ යන බල්ලෙකු විවාහ කර ගත් තරුණියක් පිළිබඳ අපූරු පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තාවේ. එහෙම බල්ලත් එක්ක විවාහ වුණ යුවතිය නමින් මංග්ලි මුණ්ඩා.ඇයට වයස අවුරුදු 18යි.මේ තරුණිය ජීවත් වෙන්නේ නැගෙනහිර ඉන්දියාවේ ජාකන්ඩ් ප්රාන්තයේ පිටිසර ගමක. මේ විවාහ මඟුල ගෝත්රික චාරිත්රයක් කියලයි කියන්නේ. ඒත් ඉතින් අපේ වගේ රටවල අයට නම් මෙහෙම මඟුලක් දකින කොට ඊට පස්සේ වෙන දේවල් මොනතරම් නම් දේවල් හිතේ මැවෙනවාද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කොහොම කොහොම හරි මේ මංග්ලි මුණ්ඩා එයාට තියෙන අපල උපද්රව වලින් මිදෙන්න මෙහෙම බල්ලෙක් බැඳගත්තාට පස්සේ එයාගේ අම්මා කියලා තියෙන්නේ බලු බෑනාට සැබෑම බෑනෙක් විදියට සලකනවා කියලයි. මෙහෙම බල්ලෙක් විවාහ කරගත්තාම මගේ අපල නැතිවෙයි කියලා ගමේ වැඩිහිටියන් කියන නිසා මෙහෙම බැන්දා කියලායි තරුණිය කියන්නේ.ඉතින් වැඩිහිටියන් කියන්නේ මංග්ලි මුණ්ඩාට බල්ලා දික්කසාද නොකරම පස්සේ කාලයක විවාහයක් කර ගැනීමට අවස්ථාව තියනවා කියලයි[/SIZE]. [SIZE="6"][COLOR="Red"]නොදකින් ගොන් හරක්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom