තරුණ ඉංජිනේරුවරිය ගමේ පාසලට අත දෙයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තරුණ ඉංජිනේරුවරිය ගමේ පාසලට අත දෙයි

    ලන්ඩනයේ පදිංචි නිර්මාණ ඉංජිනේරුවරියක වන ක‍්‍රිෂ්මි අභයතිලක සිය 21 වැනි උපන්දිනය අමුතු විදියකට සමරමින් මොනරාගල වේලිඔය, කොටවෙහෙරමංකඩ පාසලේ සිසුනට අත දීමට යයි. ගිය වසරේ සිසුන් 30 දෙනකුගෙන් අට දෙනෙක් සරසවි වරම් ලදහ.

    එංගලන්තයේ අධ්‍යානය ලැබීමට තමාට ලද අවස්ථාව සිහිපත් කරන ඇය අඩු පහසුකම් ඇති දුෂ්කර පළාත් සිසුන්ට අත දිය යුතු බව තමාට සුබ පැතීමට ආ නෑ හිතවතුනට කීවාය. ඒ සඳහා ඇය සංවිධානයක්ද පිහිටුවා ගත්තාය. ඇගේ සොයුරු හේෂවද මවුපියෝද ඊට උදව් කරති. විදුහල්පති ප‍්‍රධාන ශිෂ්‍යනායක, ප‍්‍රධාන ශිෂ්‍යනායිකා, මවුපිය හා ගුරු නියෝජිතයන් සිවුදෙනකු ඇතුළත් කමිටුවක්ද පිහිටුවාගෙන ඇත.


    Image_4.jpg


    Image_8.jpg


    KAMAL-11.jpg


    banner_04.jpg


    banner_03.jpg


    http://www.lankadeepa.lk/index.php/articles/50429
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වැඩේ නම් බොහොම වටිනවා. හැබැයි අවුරුදු 21 කින් ඉංජිනියර් කෙනෙක් වෙන්න පුලුවන්ද ?