Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරුණ_නාවිකයා_සහ_මහලු_පියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරුණ_නාවිකයා_සහ_මහලු_පියා

තරුණ නාවිකයා සහ මහලු පියා[FONT=&quot]

ගොඩක් වෙහෙස වෙලා හිටිය තරුණ නාවිකයාව හෙදිය ඇද අසලට රැගෙන ආවා[/FONT].

[FONT=&quot]

"[/FONT][FONT=&quot]මහත්මයා මෙන්න ඔබේ පුතා ආවා[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]ඇදෙහි වැතිර සිටි මහලු මිනිසාට හෙදිය මදක් උස් හඩින් කිව්වා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත් මහලු මිනිසාගේ ඇස් දෙක විවෘත කරවා ගැනීමට ඇයට එය කීප වතාවක්ම පැවසීමට සිදු වුනා[/FONT][FONT=&quot].

[/FONT][FONT=&quot]වැලදුන දරුණු හෘදයාබාධය නිසා විශාල වශයෙන් බෙහෙත් ලබා දෙනු ලැබූ මහලු මිනිසාට බොද වූ ඡායාවක් ලෙස ඇද අසල සිටි තරුණ නාවික සෙබලාව පෙනුනා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මහලු මිනිසා ආයාසයෙන් තම අත නාවිකයාගේ අත දෙසට ගෙන ආවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තරුණ නාවිකයා තම ශක්තිමත් ඇගිලි වලින් මහලු මිනිසාගේ අත මිරිකුවේ මහලු මිනිසාගේ ශක්තිය හා ධෛර්ය වර්ධණය කරන නියාවෙන්[/FONT][FONT=&quot].

[/FONT][FONT=&quot]මොහොතකින් පුටුවක් රැගෙන පැමිනි හෙදිය එය මහලු මිනිසාගේ ඇද අසල තබා වාඩි වෙන ලෙස නාවිකයාට සන් කලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තරුණ නාවිකයා මහලු මිනිසාගේ අත අල්ලාගෙන ඔහුව ධෛර්යවත් කරන ආදරණීය වචන පවසමින් ඒ රාත්‍රිය පුරාම අවදියෙන් සිටියා[/FONT][FONT=&quot].

[/FONT][FONT=&quot]රැය පුරාම වරින් වර හෙදිය පැමිණ තරුණයාට විවේකයක් ගන්නා ලෙස පැවසුවත් ඇයට ඔහු කන් දුන්නේ නෑ[/FONT][FONT=&quot].

[/FONT][FONT=&quot]රාත්‍රිය පුරා වාට්ටුව තුලින් කුමන ශබ්දය ආවත් ඒ කිසිම දෙයකට කන් නොදුන් තරුණයා මරණ මංචකයේ සිටින තම පියාට ආදරණීය වචන පවසමින් ඔහුව ධෛර්යමත් කරන ආකාරය ඇය දුටුවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මහලු පියා කිසිවක් කතා නොකල අතර තම තරුණ පුතා අසල ඔහු සැනසීමෙන් තම මරණය ලගා වන තෙක් සිටින ආකාරය පෙනුනා[/FONT][FONT=&quot].

[/FONT][FONT=&quot]පාන්දර යාමයේ මහලු පියා මිය ගියා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මහලු මිනිසාගේ ප්‍රාණය නිරුද්ධ වූ අත සිරුර මතින් තැබූ තරුණයා හෙදිය අසලට ගොස් මේ බව දැනුම් දුන්නා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මරණය සම්බන්ධයෙන් කල යුතු රාජකාරී කටයුතු අවසන් කල හෙදිය තරුණයා අසලට පැමින පියාගේ මරණය පිලිබදව ඇයගේ කණගාටුව පල කලා[/FONT][FONT=&quot].

[/FONT][FONT=&quot]මෙහිදී හෙදියට බාධා කල තරුණයා[/FONT][FONT=&quot]

"[/FONT][FONT=&quot]ඒ මිනිසා කවුද[/FONT][FONT=&quot]?" [/FONT][FONT=&quot]කියා හෙදියගෙන් විමසුවා[/FONT][FONT=&quot].

[/FONT][FONT=&quot]විශ්මයට පත් වූ ඇය[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]ඒ ඔබගේ පියා[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යැයි පැවසුවා[/FONT][FONT=&quot].

"[/FONT][FONT=&quot]නෑ ඒ මගේ පියා නෙවේ මම ඔහුව මීට පෙර කවදාවත් දැක නෑ[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]තරුණයා පැවසුවා[/FONT][FONT=&quot].

"[/FONT][FONT=&quot]එහෙනම් ඔබව ඔහුට හදුන්වා දුන් මොහොතේ ඇයි ඔබ ඒ බව ඔහුට නොකීවේ[/FONT][FONT=&quot]"

[/FONT][FONT=&quot]ඇසුවේ විමතියෙන්[/FONT][FONT=&quot].

"[/FONT][FONT=&quot]මට ඒ මොහොතේම තේරුම් ගියා කුමක් හෝ ලොකු වැරදීමක් සිදු වී ඇති බව[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]ඒ සමගම මට පෙනුනා ඒ මහලු මිනිසාට ඒ මොහොතේ තමන් ගේ පුතාව තදින්ම අවශ්‍ය බව[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]නමුත් ඔහුගේ පුතා ඒ මොහොතේ අසලක නෑ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ඔහුගේ අසාධ්‍ය තත්වය මත මා ඔහුගේ පුතා නොවන බව ඔහුට හදුනා ගැනීමට නොහැකි නිසාත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ඔහුට ඔහුගේ පුතාව තදින්ම අවශ්‍ය නිසාත් මම ඔහුගේ පුතා ලෙස පෙනී සිටියා[/FONT][FONT=&quot]"

"[/FONT][FONT=&quot]මම අද මේ රෝහලට ආවේ විළියම් ග්‍රේ මහත්මයා හොයාගෙන[/FONT][FONT=&quot]..

[/FONT][FONT=&quot]ඔහුගේ පුතා යුද්ධයේදී මිය ගියා[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]මාව එව්වේ ඔහුට ඒ බව දන්වන්න[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]තරුණයා නොනවත්වා කතා කලා[/FONT][FONT=&quot].

"[/FONT][FONT=&quot]මිය ගිය මිනිසාගේ නම මොකද්ද[/FONT][FONT=&quot]?" [/FONT][FONT=&quot]අවසානයේ ඔහු ඇසුවා[/FONT][FONT=&quot].

[/FONT][FONT=&quot]හෙදියගේ කදුළින් වැසී ගිය දෙනෙත් ඔහුගේ ප්‍රශ්ණයට උත්තර සැපයූවා[/FONT][FONT=&quot].

"[/FONT][FONT=&quot]ඔහුගේ නම විළියම් ග්‍රේ[/FONT][FONT=&quot]"

[/FONT][FONT=&quot]ජීවිතයේ කාට හෝ ඔබව අවශ්‍යම මොහොතේ ඔහු අසලින්ම සිටින්න[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ජීවිතය තරගයක් නොව චාරිකාවක් බව පමනක් සිතට ගන්න[/FONT][FONT=&quot].[/FONT]

ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.

http://goo.gl/Q7ioew

මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

http://www.elakiri.com/forum/tags.php?tag=upulcla

[QUOTE="upulcla, post: 18361565, member: 138686"] [b]තරුණ_නාවිකයා_සහ_මහලු_පියා[/b] [B][SIZE=5][COLOR=DarkGreen]තරුණ නාවිකයා සහ මහලු පියා[/COLOR][/SIZE][/B][COLOR=black][FONT="] [SIZE=4] ගොඩක් වෙහෙස වෙලා හිටිය තරුණ නාවිකයාව හෙදිය ඇද අසලට රැගෙන ආවා[/SIZE][/FONT][/COLOR][SIZE=4]. [B][COLOR=black][FONT="] "[/FONT][/COLOR][COLOR=black][FONT="]මහත්මයා මෙන්න ඔබේ පුතා ආවා[/FONT][/COLOR][COLOR=black][FONT="]" [/FONT][/COLOR][COLOR=black][FONT="]ඇදෙහි වැතිර සිටි මහලු මිනිසාට හෙදිය මදක් උස් හඩින් කිව්වා[/FONT][/COLOR][COLOR=black][FONT="]. [/FONT][/COLOR][COLOR=black][FONT="]නමුත් මහලු මිනිසාගේ ඇස් දෙක විවෘත කරවා ගැනීමට ඇයට එය කීප වතාවක්ම පැවසීමට සිදු වුනා[/FONT][/COLOR][COLOR=black][FONT="]. [/FONT][/COLOR][COLOR=black][FONT="]වැලදුන දරුණු හෘදයාබාධය නිසා විශාල වශයෙන් බෙහෙත් ලබා දෙනු ලැබූ මහලු මිනිසාට බොද වූ ඡායාවක් ලෙස ඇද අසල සිටි තරුණ නාවික සෙබලාව පෙනුනා[/FONT][/COLOR][COLOR=black][FONT="].[/FONT][/COLOR][COLOR=black][FONT="]මහලු මිනිසා ආයාසයෙන් තම අත නාවිකයාගේ අත දෙසට ගෙන ආවා[/FONT][/COLOR][COLOR=black][FONT="]. [/FONT][/COLOR][COLOR=black][FONT="]තරුණ නාවිකයා තම ශක්තිමත් ඇගිලි වලින් මහලු මිනිසාගේ අත මිරිකුවේ මහලු මිනිසාගේ ශක්තිය හා ධෛර්ය වර්ධණය කරන නියාවෙන්[/FONT][/COLOR][COLOR=black][FONT="]. [/FONT][/COLOR][COLOR=black][FONT="]මොහොතකින් පුටුවක් රැගෙන පැමිනි හෙදිය එය මහලු මිනිසාගේ ඇද අසල තබා වාඩි වෙන ලෙස නාවිකයාට සන් කලා[/FONT][/COLOR][COLOR=black][FONT="]. [/FONT][/COLOR][COLOR=black][FONT="]තරුණ නාවිකයා මහලු මිනිසාගේ අත අල්ලාගෙන ඔහුව ධෛර්යවත් කරන ආදරණීය වචන පවසමින් ඒ රාත්‍රිය පුරාම අවදියෙන් සිටියා[/FONT][/COLOR][COLOR=black][FONT="]. [/FONT][/COLOR][COLOR=black][FONT="]රැය පුරාම වරින් වර හෙදිය පැමිණ තරුණයාට විවේකයක් ගන්නා ලෙස පැවසුවත් ඇයට ඔහු කන් දුන්නේ නෑ[/FONT][/COLOR][COLOR=black][FONT="]. [/FONT][/COLOR][COLOR=black][FONT="]රාත්‍රිය පුරා වාට්ටුව තුලින් කුමන ශබ්දය ආවත් ඒ කිසිම දෙයකට කන් නොදුන් තරුණයා මරණ මංචකයේ සිටින තම පියාට ආදරණීය වචන පවසමින් ඔහුව ධෛර්යමත් කරන ආකාරය ඇය දුටුවා[/FONT][/COLOR][COLOR=black][FONT="]. [/FONT][/COLOR][COLOR=black][FONT="]මහලු පියා කිසිවක් කතා නොකල අතර තම තරුණ පුතා අසල ඔහු සැනසීමෙන් තම මරණය ලගා වන තෙක් සිටින ආකාරය පෙනුනා[/FONT][/COLOR][COLOR=black][FONT="]. [/FONT][/COLOR][COLOR=black][FONT="]පාන්දර යාමයේ මහලු පියා මිය ගියා[/FONT][/COLOR][COLOR=black][FONT="]. [/FONT][/COLOR][COLOR=black][FONT="]මහලු මිනිසාගේ ප්‍රාණය නිරුද්ධ වූ අත සිරුර මතින් තැබූ තරුණයා හෙදිය අසලට ගොස් මේ බව දැනුම් දුන්නා[/FONT][/COLOR][COLOR=black][FONT="]. [/FONT][/COLOR][COLOR=black][FONT="]මරණය සම්බන්ධයෙන් කල යුතු රාජකාරී කටයුතු අවසන් කල හෙදිය තරුණයා අසලට පැමින පියාගේ මරණය පිලිබදව ඇයගේ කණගාටුව පල කලා[/FONT][/COLOR][COLOR=black][FONT="]. [/FONT][/COLOR][COLOR=black][FONT="]මෙහිදී හෙදියට බාධා කල තරුණයා[/FONT][/COLOR][COLOR=black][FONT="] "[/FONT][/COLOR][COLOR=black][FONT="]ඒ මිනිසා කවුද[/FONT][/COLOR][COLOR=black][FONT="]?" [/FONT][/COLOR][COLOR=black][FONT="]කියා හෙදියගෙන් විමසුවා[/FONT][/COLOR][COLOR=black][FONT="]. [/FONT][/COLOR][COLOR=black][FONT="]විශ්මයට පත් වූ ඇය[/FONT][/COLOR][COLOR=black][FONT="] "[/FONT][/COLOR][COLOR=black][FONT="]ඒ ඔබගේ පියා[/FONT][/COLOR][COLOR=black][FONT="]" [/FONT][/COLOR][COLOR=black][FONT="]යැයි පැවසුවා[/FONT][/COLOR][COLOR=black][FONT="]. "[/FONT][/COLOR][COLOR=black][FONT="]නෑ ඒ මගේ පියා නෙවේ මම ඔහුව මීට පෙර කවදාවත් දැක නෑ[/FONT][/COLOR][COLOR=black][FONT="]" [/FONT][/COLOR][COLOR=black][FONT="]තරුණයා පැවසුවා[/FONT][/COLOR][COLOR=black][FONT="]. "[/FONT][/COLOR][COLOR=black][FONT="]එහෙනම් ඔබව ඔහුට හදුන්වා දුන් මොහොතේ ඇයි ඔබ ඒ බව ඔහුට නොකීවේ[/FONT][/COLOR][COLOR=black][FONT="]" [/FONT][/COLOR][COLOR=black][FONT="]ඇසුවේ විමතියෙන්[/FONT][/COLOR][COLOR=black][FONT="]. "[/FONT][/COLOR][COLOR=black][FONT="]මට ඒ මොහොතේම තේරුම් ගියා කුමක් හෝ ලොකු වැරදීමක් සිදු වී ඇති බව[/FONT][/COLOR][COLOR=black][FONT="]..[/FONT][/COLOR][COLOR=black][FONT="]ඒ සමගම මට පෙනුනා ඒ මහලු මිනිසාට ඒ මොහොතේ තමන් ගේ පුතාව තදින්ම අවශ්‍ය බව[/FONT][/COLOR][COLOR=black][FONT="],[/FONT][/COLOR][COLOR=black][FONT="]නමුත් ඔහුගේ පුතා ඒ මොහොතේ අසලක නෑ[/FONT][/COLOR][COLOR=black][FONT="],[/FONT][/COLOR][COLOR=black][FONT="]ඔහුගේ අසාධ්‍ය තත්වය මත මා ඔහුගේ පුතා නොවන බව ඔහුට හදුනා ගැනීමට නොහැකි නිසාත්[/FONT][/COLOR][COLOR=black][FONT="],[/FONT][/COLOR][COLOR=black][FONT="]ඔහුට ඔහුගේ පුතාව තදින්ම අවශ්‍ය නිසාත් මම ඔහුගේ පුතා ලෙස පෙනී සිටියා[/FONT][/COLOR][COLOR=black][FONT="]" "[/FONT][/COLOR][COLOR=black][FONT="]මම අද මේ රෝහලට ආවේ විළියම් ග්‍රේ මහත්මයා හොයාගෙන[/FONT][/COLOR][COLOR=black][FONT="].. [/FONT][/COLOR][COLOR=black][FONT="]ඔහුගේ පුතා යුද්ධයේදී මිය ගියා[/FONT][/COLOR][COLOR=black][FONT="]..[/FONT][/COLOR][COLOR=black][FONT="]මාව එව්වේ ඔහුට ඒ බව දන්වන්න[/FONT][/COLOR][COLOR=black][FONT="]"[/FONT][/COLOR][COLOR=black][FONT="]තරුණයා නොනවත්වා කතා කලා[/FONT][/COLOR][COLOR=black][FONT="]. "[/FONT][/COLOR][COLOR=black][FONT="]මිය ගිය මිනිසාගේ නම මොකද්ද[/FONT][/COLOR][COLOR=black][FONT="]?" [/FONT][/COLOR][COLOR=black][FONT="]අවසානයේ ඔහු ඇසුවා[/FONT][/COLOR][COLOR=black][FONT="]. [/FONT][/COLOR][COLOR=black][FONT="]හෙදියගේ කදුළින් වැසී ගිය දෙනෙත් ඔහුගේ ප්‍රශ්ණයට උත්තර සැපයූවා[/FONT][/COLOR][COLOR=black][FONT="]. "[/FONT][/COLOR][COLOR=black][FONT="]ඔහුගේ නම විළියම් ග්‍රේ[/FONT][/COLOR][COLOR=black][FONT="]" [/FONT][/COLOR][COLOR=red][FONT="]ජීවිතයේ කාට හෝ ඔබව අවශ්‍යම මොහොතේ ඔහු අසලින්ම සිටින්න[/FONT][/COLOR][COLOR=red][FONT="] [/FONT][/COLOR][COLOR=red][FONT="]ජීවිතය තරගයක් නොව චාරිකාවක් බව පමනක් සිතට ගන්න[/FONT][/COLOR][COLOR=red][FONT="].[/FONT][/COLOR][/B] [/SIZE] [LEFT][COLOR=Blue][SIZE=4][B]ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි. [/B][/SIZE][/COLOR][/LEFT] [SIZE=4][COLOR=Black] [FONT=Century Gothic][SIZE=5][COLOR=Blue][URL="http://goo.gl/kf4bLO"]http://goo.gl/Q7ioew[/URL][/COLOR][/SIZE][/FONT] [B][COLOR=#333333][FONT=verdana][CENTER][LEFT] [CENTER][IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcTP-_XwlPzrH6y46LCxdjFD9x-iGceLI26B655KovxfzifrltvNmry-OGH2[/IMG] [/CENTER] [/LEFT] [/CENTER] [/FONT][/COLOR][/B][/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=Black][B][COLOR=#333333][FONT=verdana][CENTER][LEFT][LEFT][SIZE=3][COLOR=Green][B]මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!! [/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][B][FONT=Century Gothic][COLOR=Red][URL]http://www.elakiri.com/forum/tags.php?tag=upulcla[/URL][/COLOR][/FONT][/B][/COLOR][/SIZE] [/LEFT] [/LEFT] [/CENTER] [/FONT][/COLOR][/B] [/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom