තරුණ_නාවිකයා_සහ_මහලු_පියා
තරුණ නාවිකයා සහ මහලු පියා[FONT="]
ගොඩක් වෙහෙස වෙලා හිටිය තරුණ නාවිකයාව හෙදිය ඇද අසලට රැගෙන ආවා[/FONT].
[FONT="]
"[/FONT][FONT="]මහත්මයා මෙන්න ඔබේ පුතා ආවා[/FONT][FONT="]" [/FONT][FONT="]ඇදෙහි වැතිර සිටි මහලු මිනිසාට හෙදිය මදක් උස් හඩින් කිව්වා[/FONT][FONT="]. [/FONT][FONT="]නමුත් මහලු මිනිසාගේ ඇස් දෙක විවෘත කරවා ගැනීමට ඇයට එය කීප වතාවක්ම පැවසීමට සිදු වුනා[/FONT][FONT="].
[/FONT][FONT="]වැලදුන දරුණු හෘදයාබාධය නිසා විශාල වශයෙන් බෙහෙත් ලබා දෙනු ලැබූ මහලු මිනිසාට බොද වූ ඡායාවක් ලෙස ඇද අසල සිටි තරුණ නාවික සෙබලාව පෙනුනා[/FONT][FONT="].[/FONT][FONT="]මහලු මිනිසා ආයාසයෙන් තම අත නාවිකයාගේ අත දෙසට ගෙන ආවා[/FONT][FONT="]. [/FONT][FONT="]තරුණ නාවිකයා තම ශක්තිමත් ඇගිලි වලින් මහලු මිනිසාගේ අත මිරිකුවේ මහලු මිනිසාගේ ශක්තිය හා ධෛර්ය වර්ධණය කරන නියාවෙන්[/FONT][FONT="].
[/FONT][FONT="]මොහොතකින් පුටුවක් රැගෙන පැමිනි හෙදිය එය මහලු මිනිසාගේ ඇද අසල තබා වාඩි වෙන ලෙස නාවිකයාට සන් කලා[/FONT][FONT="]. [/FONT][FONT="]තරුණ නාවිකයා මහලු මිනිසාගේ අත අල්ලාගෙන ඔහුව ධෛර්යවත් කරන ආදරණීය වචන පවසමින් ඒ රාත්‍රිය පුරාම අවදියෙන් සිටියා[/FONT][FONT="].
[/FONT][FONT="]රැය පුරාම වරින් වර හෙදිය පැමිණ තරුණයාට විවේකයක් ගන්නා ලෙස පැවසුවත් ඇයට ඔහු කන් දුන්නේ නෑ[/FONT][FONT="].
[/FONT][FONT="]රාත්‍රිය පුරා වාට්ටුව තුලින් කුමන ශබ්දය ආවත් ඒ කිසිම දෙයකට කන් නොදුන් තරුණයා මරණ මංචකයේ සිටින තම පියාට ආදරණීය වචන පවසමින් ඔහුව ධෛර්යමත් කරන ආකාරය ඇය දුටුවා[/FONT][FONT="]. [/FONT][FONT="]මහලු පියා කිසිවක් කතා නොකල අතර තම තරුණ පුතා අසල ඔහු සැනසීමෙන් තම මරණය ලගා වන තෙක් සිටින ආකාරය පෙනුනා[/FONT][FONT="].
[/FONT][FONT="]පාන්දර යාමයේ මහලු පියා මිය ගියා[/FONT][FONT="]. [/FONT][FONT="]මහලු මිනිසාගේ ප්‍රාණය නිරුද්ධ වූ අත සිරුර මතින් තැබූ තරුණයා හෙදිය අසලට ගොස් මේ බව දැනුම් දුන්නා[/FONT][FONT="]. [/FONT][FONT="]මරණය සම්බන්ධයෙන් කල යුතු රාජකාරී කටයුතු අවසන් කල හෙදිය තරුණයා අසලට පැමින පියාගේ මරණය පිලිබදව ඇයගේ කණගාටුව පල කලා[/FONT][FONT="].
[/FONT][FONT="]මෙහිදී හෙදියට බාධා කල තරුණයා[/FONT][FONT="]
"[/FONT][FONT="]ඒ මිනිසා කවුද[/FONT][FONT="]?" [/FONT][FONT="]කියා හෙදියගෙන් විමසුවා[/FONT][FONT="].
[/FONT][FONT="]විශ්මයට පත් වූ ඇය[/FONT][FONT="] "[/FONT][FONT="]ඒ ඔබගේ පියා[/FONT][FONT="]" [/FONT][FONT="]යැයි පැවසුවා[/FONT][FONT="].
"[/FONT][FONT="]නෑ ඒ මගේ පියා නෙවේ මම ඔහුව මීට පෙර කවදාවත් දැක නෑ[/FONT][FONT="]" [/FONT][FONT="]තරුණයා පැවසුවා[/FONT][FONT="].
"[/FONT][FONT="]එහෙනම් ඔබව ඔහුට හදුන්වා දුන් මොහොතේ ඇයි ඔබ ඒ බව ඔහුට නොකීවේ[/FONT][FONT="]"
[/FONT][FONT="]ඇසුවේ විමතියෙන්[/FONT][FONT="].
"[/FONT][FONT="]මට ඒ මොහොතේම තේරුම් ගියා කුමක් හෝ ලොකු වැරදීමක් සිදු වී ඇති බව[/FONT][FONT="]..[/FONT][FONT="]ඒ සමගම මට පෙනුනා ඒ මහලු මිනිසාට ඒ මොහොතේ තමන් ගේ පුතාව තදින්ම අවශ්‍ය බව[/FONT][FONT="],[/FONT][FONT="]නමුත් ඔහුගේ පුතා ඒ මොහොතේ අසලක නෑ[/FONT][FONT="],[/FONT][FONT="]ඔහුගේ අසාධ්‍ය තත්වය මත මා ඔහුගේ පුතා නොවන බව ඔහුට හදුනා ගැනීමට නොහැකි නිසාත්[/FONT][FONT="],[/FONT][FONT="]ඔහුට ඔහුගේ පුතාව තදින්ම අවශ්‍ය නිසාත් මම ඔහුගේ පුතා ලෙස පෙනී සිටියා[/FONT][FONT="]"
"[/FONT][FONT="]මම අද මේ රෝහලට ආවේ විළියම් ග්‍රේ මහත්මයා හොයාගෙන[/FONT][FONT="]..
[/FONT][FONT="]ඔහුගේ පුතා යුද්ධයේදී මිය ගියා[/FONT][FONT="]..[/FONT][FONT="]මාව එව්වේ ඔහුට ඒ බව දන්වන්න[/FONT][FONT="]"[/FONT][FONT="]තරුණයා නොනවත්වා කතා කලා[/FONT][FONT="].
"[/FONT][FONT="]මිය ගිය මිනිසාගේ නම මොකද්ද[/FONT][FONT="]?" [/FONT][FONT="]අවසානයේ ඔහු ඇසුවා[/FONT][FONT="].
[/FONT][FONT="]හෙදියගේ කදුළින් වැසී ගිය දෙනෙත් ඔහුගේ ප්‍රශ්ණයට උත්තර සැපයූවා[/FONT][FONT="].
"[/FONT][FONT="]ඔහුගේ නම විළියම් ග්‍රේ[/FONT][FONT="]"
[/FONT][FONT="]ජීවිතයේ කාට හෝ ඔබව අවශ්‍යම මොහොතේ ඔහු අසලින්ම සිටින්න[/FONT][FONT="]
[/FONT][FONT="]ජීවිතය තරගයක් නොව චාරිකාවක් බව පමනක් සිතට ගන්න[/FONT][FONT="].[/FONT]
http://goo.gl/Q7ioew

ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.
http://goo.gl/Q7ioew
මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!
http://www.elakiri.com/forum/tags.php?tag=upulcla