Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරුවක් පුපුරා ගිය දුර්ලභ ෙමාහොතක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරුවක් පුපුරා ගිය දුර්ලභ ෙමාහොතක්

තරුවක් පුපුරා ගිය දුර්ලභ ෙමාහොතක් ඡායාරූපයට නැගෙයි

තරු පිරි අහස

මීට දින කිහිපයකට පෙර පෘථිවියේ සිට අලෝක වර්ෂ මිලියන 80ක් පමණ දුරින් පිහිටි දිලිසෙන තරුවක් දැක ගැනීමට විද්‍යාඥයින් සමත් වූහ. එය ඇත්තෙන්ම තරුවක් නොවීය. එසේත් නැත්නම් එය දැක ගන්නා මොහොත ෙවන විට එය තරුවක් නොවීය. පැහැදිලවම පැවසුවහොත් එය පුපුරා යමින් තිබූ තරුවකි. මස් කැබැල්ලක් දිලිසෙන්නාක් මෙන් තද පැහැයෙන් එය දිලිසෙමින් තිබුණේ එය පුපුරා යමින් සිය ජීවිතය අවසන් කරමින් තිබූ නිසාය. විද්‍යාඥයින් එය නම් කළේ සුපර් නෝවා යනුවෙනි.

බොහෝ දෙනෙකු සුපර් නෝවා තරුව දැක ගත්තේ එය පුපුරා ගොස් විනාශ වීමට ආසන්නව තිබියදීය. එහෙත් එක් තැනැත්තෙකු එය ප්‍රථම වතාවට පුපුරා යද්දීම එය ඡායාරූපගත කිරීමට සමත් වී තිබිණි. එම තොරතුරු හෙළිදරව් වූයේ දින කිහිපයකට පෙරදීය.

ආර්ජන්ටිනා ජාතික තාරකා විද්‍යාඥයෙකු වන 60 හැවිරිදි වික්ටර් බුසෝ 2016 සැප්තැම්බර් 20 වෙනිදා අඟල් 16ක් දිග නවතම දූරේක්ෂයෙන් අහස පරීක්ෂා කරමින් සිටියේය. ඔහුගේ අවධානය යොමු වූයේ එන්ජීසී 613 ලෙස නම් කර තිබෙන මන්දාකිණිය දෙසටයි. සර්පිලාකාර හැඩයේ මන්දාකිණියේ එක් කෙළවරක තිබූ දිලිසෙන කුඩා අලෝකයක් වෙතට ඔහුගේ අවධානය යොමු විය. එම අලෝකය ඊට මොහොතකට පෙර එහි නොතිබූ අතර මඳ වේලාවක් දිලිසෙමින් තිබූ එය නැවත අතුරුදහන් වී ගිය ආකාරය ඔහුට නිරීක්ෂණය විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වඩාත් ප්‍රබල දූරේක්ෂයන් යොදාගෙන පර්යේෂණ සිදු කළ විද්‍යාඥයින් පැවසුවේ මෙය මිලියන 10කින් හෝ 100කින් එකක් වෙන සිදුවීමක් බවයි. බූසෝ දැක තිබුණේ එම මන්දාකිණියේ තරුවක් පුපුරා යෑම ආරම්භ වන ආකාරයයි.

“තරුවක විනාශය ආරම්භ වන ආකාරය දකින්නට ලැබීම ලොතරැයියක් ඇදුණා වගේ....” කැලිෆොර්නියා විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයෙකු වන ඇලෙක්ස් ෆිලිප්පෙන්කෝ පවසයි.

සුපර් නෝවා තාරකාව ප්‍රථමයෙන් හඳුනා ගන්නා විට එය අපගේ සූර්යයා මෙන් විසි ගුණයකින් විශාල එකක් විය. එහෙත් වසර ගෙවෙද්දී එය ක්‍රමයෙන් කුඩා වෙමින් පවතී. ෙමම තරුව පුපුරා යෑම අවට ඇති අනෙක් තාරකාවලට ද බලපෑම් අති කරවන බව පර්යේෂකයින් සඳහන් කරයි.

තරුව පුපුරා යන විට එහි ඇතුළත ඇති ගෑස් විශාල තෙරපුමක් සමඟින් පිටතට විසි වී යන නිසා විශාල එළියක් නිකුත් වෙන බව ද පවසයි. බූසෝ දැක ඡායාරූපගත කර ඇත්තේ මේ ආලෝකයයි.

“වෘත්තීමය තාරකා විද්‍යාඥයින් මේ වගේ සිදුවීමක් දැක ගන්න ගොඩ කාලෙක ඉඳන් පර්යේෂන කළා..”

ෆිලිප්පෙන්කෝ පවසයි. “තරුවක් පුපුරලා යන විදිය පළමු වතාවට දැක ගන්න ඒ දේ සිද්ද වෙනකම්ම බලන් ඉන්නවා ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ.. කොයි තරුව කොයි මොහොතේ පුපුරයි ද කියලා අපි දන්නේ නෑ. බුසෝගේ වාසනාවට එයාට ඒ දේ දකැ ගන්න ලැබුණා..”

මෙම අධ්‍යයන වාර්තාව තාරකා භෞතික විද්‍යා ආයතනයේ ‘ලා ප්ලාටා ඔන්ලයින් සඟරාවේ ප්රකාශනය කර තිබිණි.

පවනි උමයංගනා

http://www.keckobservatory.org/recent/entry/shock_breakout

[QUOTE="araki, post: 22982099, member: 360239"] [b]තරුවක් පුපුරා ගිය දුර්ලභ ෙමාහොතක්[/b] [B][SIZE=4]තරුවක් පුපුරා ගිය දුර්ලභ ෙමාහොතක් ඡායාරූපයට නැගෙයි[/SIZE][/B] [COLOR=#b22222][B][SIZE=4]තරු පිරි අහස[/SIZE][/B][/COLOR] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_5bc5a4be54.jpg[/IMG][/SIZE] [SIZE=4]මීට දින කිහිපයකට පෙර පෘථිවියේ සිට අලෝක වර්ෂ මිලියන 80ක් පමණ දුරින් පිහිටි දිලිසෙන තරුවක් දැක ගැනීමට විද්‍යාඥයින් සමත් වූහ. එය ඇත්තෙන්ම තරුවක් නොවීය. එසේත් නැත්නම් එය දැක ගන්නා මොහොත ෙවන විට එය තරුවක් නොවීය. පැහැදිලවම පැවසුවහොත් එය පුපුරා යමින් තිබූ තරුවකි. මස් කැබැල්ලක් දිලිසෙන්නාක් මෙන් තද පැහැයෙන් එය දිලිසෙමින් තිබුණේ එය පුපුරා යමින් සිය ජීවිතය අවසන් කරමින් තිබූ නිසාය. විද්‍යාඥයින් එය නම් කළේ සුපර් නෝවා යනුවෙනි. [/SIZE] [SIZE=4]බොහෝ දෙනෙකු සුපර් නෝවා තරුව දැක ගත්තේ එය පුපුරා ගොස් විනාශ වීමට ආසන්නව තිබියදීය. එහෙත් එක් තැනැත්තෙකු එය ප්‍රථම වතාවට පුපුරා යද්දීම එය ඡායාරූපගත කිරීමට සමත් වී තිබිණි. එම තොරතුරු හෙළිදරව් වූයේ දින කිහිපයකට පෙරදීය. [/SIZE] [SIZE=4]ආර්ජන්ටිනා ජාතික තාරකා විද්‍යාඥයෙකු වන 60 හැවිරිදි වික්ටර් බුසෝ 2016 සැප්තැම්බර් 20 වෙනිදා අඟල් 16ක් දිග නවතම දූරේක්ෂයෙන් අහස පරීක්ෂා කරමින් සිටියේය. ඔහුගේ අවධානය යොමු වූයේ එන්ජීසී 613 ලෙස නම් කර තිබෙන මන්දාකිණිය දෙසටයි. සර්පිලාකාර හැඩයේ මන්දාකිණියේ එක් කෙළවරක තිබූ දිලිසෙන කුඩා අලෝකයක් වෙතට ඔහුගේ අවධානය යොමු විය. එම අලෝකය ඊට මොහොතකට පෙර එහි නොතිබූ අතර මඳ වේලාවක් දිලිසෙමින් තිබූ එය නැවත අතුරුදහන් වී ගිය ආකාරය ඔහුට නිරීක්ෂණය විය. [/SIZE] [SIZE=4]මෙම සිදුවීම සම්බන්ධයෙන් වඩාත් ප්‍රබල දූරේක්ෂයන් යොදාගෙන පර්යේෂණ සිදු කළ විද්‍යාඥයින් පැවසුවේ මෙය මිලියන 10කින් හෝ 100කින් එකක් වෙන සිදුවීමක් බවයි. බූසෝ දැක තිබුණේ එම මන්දාකිණියේ තරුවක් පුපුරා යෑම ආරම්භ වන ආකාරයයි. [/SIZE] [SIZE=4]“තරුවක විනාශය ආරම්භ වන ආකාරය දකින්නට ලැබීම ලොතරැයියක් ඇදුණා වගේ....” කැලිෆොර්නියා විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයෙකු වන ඇලෙක්ස් ෆිලිප්පෙන්කෝ පවසයි. [/SIZE] [SIZE=4]සුපර් නෝවා තාරකාව ප්‍රථමයෙන් හඳුනා ගන්නා විට එය අපගේ සූර්යයා මෙන් විසි ගුණයකින් විශාල එකක් විය. එහෙත් වසර ගෙවෙද්දී එය ක්‍රමයෙන් කුඩා වෙමින් පවතී. ෙමම තරුව පුපුරා යෑම අවට ඇති අනෙක් තාරකාවලට ද බලපෑම් අති කරවන බව පර්යේෂකයින් සඳහන් කරයි. [/SIZE] [SIZE=4]තරුව පුපුරා යන විට එහි ඇතුළත ඇති ගෑස් විශාල තෙරපුමක් සමඟින් පිටතට විසි වී යන නිසා විශාල එළියක් නිකුත් වෙන බව ද පවසයි. බූසෝ දැක ඡායාරූපගත කර ඇත්තේ මේ ආලෝකයයි. [/SIZE] [SIZE=4]“වෘත්තීමය තාරකා විද්‍යාඥයින් මේ වගේ සිදුවීමක් දැක ගන්න ගොඩ කාලෙක ඉඳන් පර්යේෂන කළා..” [/SIZE] [SIZE=4]ෆිලිප්පෙන්කෝ පවසයි. “තරුවක් පුපුරලා යන විදිය පළමු වතාවට දැක ගන්න ඒ දේ සිද්ද වෙනකම්ම බලන් ඉන්නවා ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ.. කොයි තරුව කොයි මොහොතේ පුපුරයි ද කියලා අපි දන්නේ නෑ. බුසෝගේ වාසනාවට එයාට ඒ දේ දකැ ගන්න ලැබුණා..” [/SIZE] [SIZE=4]මෙම අධ්‍යයන වාර්තාව තාරකා භෞතික විද්‍යා ආයතනයේ ‘ලා ප්ලාටා ඔන්ලයින් සඟරාවේ ප්රකාශනය කර තිබිණි. [/SIZE] [B][SIZE=4]පවනි උමයංගනා [/SIZE][/B] [B][SIZE=4][/SIZE][/B] [B][SIZE=4][/SIZE][/B] [IMG]http://www.keckobservatory.org/images/blog/sn2016gkg.jpg[/IMG] [URL]http://www.keckobservatory.org/recent/entry/shock_breakout[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom