තරු කිරණ ජ්‍යෝතිෂ මෘදුකාගය

Sep 23, 2013
188
6
0
අපේ අංකල් කෙනෙක් නම් පාවිච්චි කරන්නෙ ලක් හදහන කියල සොෆ්ට්වෙයාර් එකක් ඒකනම් මාර පැහැදිලි මෑන් ගාව ඔය කියන එකත් තිබිල තියෙනවා ඒත් දැන් නම් ලක් හදහනලූ පාවිච්චි කරන්නෙ ලක් හදහන පැහැදිලි නිසාලූ තරු කිරණ අවුල් කියනවා අනේ මන්ද ජ්‍යෝතිෂ්‍ය නම් මම දන්නෙ නෑ ඕන්... ඒක ගානත් අඩුයිලූ පුළුවන්නම් හොයල බලපන්
 

SDasun

Junior member
  • Jan 1, 2007
    75
    7
    8
    40
    මොරටුව
    අපේ අංකල් කෙනෙක් නම් පාවිච්චි කරන්නෙ ලක් හදහන කියල සොෆ්ට්වෙයාර් එකක් ඒකනම් මාර පැහැදිලි මෑන් ගාව ඔය කියන එකත් තිබිල තියෙනවා ඒත් දැන් නම් ලක් හදහනලූ පාවිච්චි කරන්නෙ ලක් හදහන පැහැදිලි නිසාලූ තරු කිරණ අවුල් කියනවා අනේ මන්ද ජ්‍යෝතිෂ්‍ය නම් මම දන්නෙ නෑ ඕන්... ඒක ගානත් අඩුයිලූ පුළුවන්නම් හොයල බලපන්


    මම ප්‍රතිපත්තියක් විදියට වෙනත් මෘදුකාංගයක් විවේචනය කරන්නේ නෑ. ඒ මෘදුකාංගය හොඳනම් ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත. නමුත් කවුරු හරි තරු කිරණ වැරදියි කියල කියනවනම් ඒකට හේතු ඇතුව මෙන්න මෙතන මේ හේතුව නිසා වැරදියි කියල කියන්න ඕන. මම ඔබේ මාමට අභියෝග කරනව වරදක් තියෙන තැනක් තියෙනවම් මට ජොතිෂය මූල ධර්ම අනුව පෙන්වා දෙන ලෙස, එහෙම තිබුනොත් ඔහුට නොමිලේ මෘදුකාංගයක් ලබාදෙන්න මට පුලුවන්.

    ප.ලි.
    මෙම ත්‍රෙඩ් එකක මම ආරම්භ කරපු එකක් නෙමෙයි. මට මේවගේ තැන් වල තරු කිරණ මාකට් කරන්න අවශ්‍ය නැහැ. ඒවගේම මේ පොස්ට් එක ලියපු කෙනා පොඩි ගරිල්ලා මාකටින් පාරක් මේ එක්කම කරගෙන යන බවට සාධාරන සැකයක් තියෙනව. මොකද මේ අලුතින් හදපු account එකක පළවෙනිම පොස්ට් එක මේ ත්‍රෙඩ් එකම වෙච්ච එක. කොහොම වුනත් නැවතත් මං කියනව, මට මෙතන තරු කිරණ මාකට් කරන්න ඕන නෑ. තරු කිරණ පිලිබඳව ඒක භාවිතා කරන අය හොඳට දන්නව. ඒවගේම ඇඩ්මින් වරුන් මේ පිලිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගනීවි කියල හිතනව.

    update: සමාවන්න පළවන ලිපිය නෙමෙයි 9 වන ලිපිය.
     
    Last edited:

    SDasun

    Junior member
  • Jan 1, 2007
    75
    7
    8
    40
    මොරටුව
    http://www.vedicastrologer.org/jh/ මේක ඉංග්‍රිසි සොෆ්ට්වෙයා එකක්. ඉන්දියාවේ නිර්මාණය කරල තියෙන්නේ. නමුත් ගණනය කිරීම් අතින් ඉතාමත්ම නිවැරදියි. ඒවගේම නොමිලේ ලබා දෙන්නේ. ගැටලුවක් භාවිතා කරන්න ැගටලුවක් තියෙනවම් ඔන කෙනෙක්ට උදව් කරන්න පුලුවන්.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මේකෙන් දැන් වැඩක් නැහැ නේද? ඔක්කොම ටික දැන් Ai කරලා ගන්න පුළුව්න් නේ
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    තරු කිරණ ජ්‍යෝතිෂ මෘදුකාගය

    තරු කිරණට කළ හැකි දේ
    තරු කිරණ වසර 4කට අධික කාලයක සිට ප්‍රවීන ජෝතිෂ වේදීන්ගේ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකාවේ අති විශීෂ්ඨ සිංහල ජෝතිෂ මෘදුකාංගය කි.


    තරුකිරණ මෘදුකාංගය මගින් ඔබට ලභාගත හැකි දත්ත.
    පංචාංගය,
    භාව කේන්දරය (ශ්‍රීපති/ප්ලැසිඩස්),
    ක්‍රිශ්ණ මූර්ති පද්ධතිය හා ක්‍රිශ්ණ මූර්ති ප්‍රශ්ණ කේන්දර (1-249),
    ග්‍රහ දෘෂ්ටි, රාශි දෘෂ්ටි, ග්‍රහ යෝග, අස්ත ග්‍රහයන් ආදිය,
    තත්කාල හා ගෝචර කේන්දර සටහන්,
    උච්ච සතුරු මිතුරු නීචාදී ග්‍රහ බල හා බාල කුමාර තරුණ වෘධ ආදීය,
    උප ග්‍රහයන් (ගුලික,මාන්දි,කෝදණ්ඩ...,ධූම, ව්‍යාපත,ඉන්ද්‍රචාප,පරිවේශ ආදී),
    විශේෂ ලග්න (භාව හෝරා ඝටී විඝටී ප්‍රාන පාද ශ්‍රී ඉන්දු ආදී ලග්න),
    විශේෂ ස්ඵුට (ප්‍රාණස්ඵුට, දේහස්ඵුට, මෘත්‍යස්ඵුට, ත්‍රී ස්ඵුට ආදී),
    සවජ්තෝබද්‍ර චක්‍රය, සුදර්ශන් චක්‍රය, සූර්ය චක්‍රය, බි්‍රන්ගු චක්‍රය, ගුරු චක්‍රය,
    දශා (යෝගිනී/විම්ශෝත්තරී දශා දේහ අන්තර් දශා දක්වා) ,
    නැකැත් තාර, ඒරාෂ්ඨක, වේද හා විපරීත වේද,
    වර්ග කේන්දර,
    යෝග, ආරූඩ පාද, අරගලා, චර කාරකත්ව, සහම, අෂ්ඨක වර්ග,
    සායන / නිරායන සඵුට සහ තවත් විශේෂ අංග සමූහයක්.


    Mata meka hoyala dennako....
    puluwan nam link ekak hoyagaththoth mata ewanna.....


    plz.... mama meka godak kaleka idan hoyanawa. danata tiyena hodama sinhala horoscope balana softwear eka.....


    oyalata link ekak hambunoth matath ewanna..........
    චැට් GPT ට කියපන්මීට
    වඩා ලස්සනට කරලා දෙනවා