තරු කුමරිය

th-ar-in-du.-

Active member
  • Aug 21, 2010
    500
    98
    28
    Nugegoda
    හිරු සැඟවුනු සීත රාත්‍රියේ......
    උනුසුම වෙලා ආව සඳු ගේ හිනාවට ආස වෙලා
    ලගටම ආපු පුන්චි තරුවක් වෙනසක් නැතුව සඳ ලගින්ම උන්නා.....

    ඒ සොඳුරු සඳයි අවිහින්සක තරු කුමරිය යි.....හිනාවෙන ලස්සන බලන්නම තමයි
    හැමදාම හවසට සේපාලිකා මල් සුවඳ වෙලා පිපුනෙ......

    ඒත් නොහිතපු විදිහකට
    සඳුගෙ හිනාව ලග හිටපු තරු කුමරිය
    කාටත් හොරෙන්ම දුරට ගිහින්
    වෙනදා හිනා උන සඳු දැන් දුකින් මග බලන් ඉන්නවා
    පුන්චි තරු කුමරිය ආයේ එනකන්.........

     
    Last edited: