තව දෙයක් තියෙනවා කියන්න..
කවදාවත් ඔබට සුප් සමග ආහාරයට ලැබෙන පාන්, පිහියෙන් කපන්න එපා. ඉන් අදහස් කරන්නේ ඔබ කෝකියාට අවමන් කරන බවයි.
පාන් තද වැඩි බවයි. හොද කෝකියෙක් නම් පාන් මොලොක් ලෙසයි සකසන්නේ..
ඉතින් අපි පිහිය පාවිච්චි කරනවා කියන්නෙ කෝකියා හොද නැහැයි කියන එකයි..
පොඩ්ඩක් ඒගැනත් සැලකිලිමත් වෙන්න.
sthuthie yaluwa.
good post
watinawaa machan rep added..!
