වැදගත් නූලක්. විස්තර ගොඩක් තියේ rep+ මචං
හැබැයි මං නං තරු පහ නෙවෙයි 25 උනත් අතින් තමයි.
අඩෝ හෙන නිදහස් බං අතින් කද්දි.
මෙකේ තියන රෙගුලාසි එක්ක හැදි වලින් කන්න ගියහම මල පනිනවා
ඇයි බං බඩගින්නේ හැටියට කන්න නැහැනේ පට පට ගාල.
මට නං චිකන් කන්න ගියහම මල පනිනව ගෑරුප්පුවෙන්.
බඩගින්නත් නැති වෙලා කෑම එපා වෙනවා
අනික අපි කන්නේ බත්. එව්ව බං හැදි වලින් කද්දි අප්සැට් !
අනල කනකොටයි රස

+7 
එත් දැනගෙන ඉන්න එක හොදයි. 