තරු පංතියේ හෝටලයකින් කනවානම්...

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Good thread indeed. Machan, 3,4,5,6 course meal kiyala thiyanawa ne, anna eewa gena ookoma wisthara dapan, folks and spoons godak thiyanakota eewa mona monawatada use wenne kiyana ekath danna, soup bona widihath danna..( soup th bona widihak thiyanawa, nikam punnakku gilinawa wage soup bonne nehe ne)
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    මම ළගදී එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැක්කා හැදිගෑරුප්පු එපා අතින්ම කාපං කියලා :lol:
    :shocked: හැමතැනටම ඒ සීන් ( අපේ කම ) හරියන්නෙ නෑ. :no:

    maxxxaaaa machan..uba niyameta pehedili karanava...meva dannethi unta kiyala dena eka hodai
    Thanks! මම බලාගෙන හිටියෙ ඔයාගෙ කමෙන්ට් එකක් එනකම්... සමහර කරුනු නෙට් එකෙන් ගත්තෙ. වැරදි නෑනේද?

    Good thread indeed. Machan, 3,4,5,6 course meal kiyala thiyanawa ne, anna eewa gena ookoma wisthara dapan, folks and spoons godak thiyanakota eewa mona monawatada use wenne kiyana ekath danna, soup bona widihath danna..( soup th bona widihak thiyanawa, nikam punnakku gilinawa wage soup bonne nehe ne)
    පුලුපුලුවන් විදියට දාන්නම්.. දන්නෙ නැති තැන් ගොඩක් තියන නිසා ගොඩක් වෙලායනව ත්‍රෙඩ් එකක් හදන්න.. :yes: ඒත් මේකෙ වල බැහැල ඉන්න සමහර මෙම්බර්ස්ලගෙන් ආසවටවත් මගෙ එකම ත්‍රෙඩ් එකකටවත් කමෙන්ට් නැති එකයි දුක :(
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio