තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio

elaaaaaaaaaaa

Pattai +6

තෑන්ක්ස් කමෙන්ට්ස් රෙප් වලට.

patta machan sirawata useful :yes:
+5
වැදගත් උනා නම් එච්චරයි ඕනෙත්. තෑන්ක්ස්.. :cool:

Ela ne ban, apple gedi sakkuwe dagena natanakota aliyata pannoth thamai alwa.
:lol::lol: තෑන්ක්ස්

තෑන්ක්ස් :cool:
 

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
නියමයි මචන්... තව කරුණු ටිකක් එකතු කරන්න හිතුව මේකට. කමක් නැද්ද දන් නෑ.. :)

අපි කවුරුත් ගෙදර බත් එක හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්නෙ නෑනෙ.. එහෙම කෑවොත් ඉතින් එක්කො අත කැපිල,තුවාල වෙලා තිබුනොත් තමා කන්නෙ.. ඒකත් ඉතින් අමාරුවෙන් තමයි කන්නෙ..පුරුදු නෑනෙ..
මමනම් කියන්නෙ කට්ටිය පොඩ්ඩක් පුරුදුවෙන්න පිහියෙන් කපන්, ගෑරුප්පුවෙන්,හැන්දෙන් කන්න.. එතකොට ඕක මහ දෙයක් නෙමෙයි.

තව දෙයක් කියන්න ඕන, එකතු කිරීමක් හුඩ් ගෙ ත්‍රෙඩ් එකට.. මස්,කුකුල් මස් ප්ලේට් එකට බෙදාගන්නකොට පෝලිමෙ ටික ටික මස් ටික ලගට යනකොට බලන්න හොඳ කෑලි දෙකක් තුනක් වගේ, තමන්ගෙ වාරෙ අවම ඒ කෑල්ලක් දෙකක් බෙදාගන්න. (කොහොමත් හුගක් කටු තියෙන කෑලි දාන්නෙ නෑ චෙෆ්ල.) මොකද බෙදාගන්නකොට කෙල්ලෙක් එහෙම පිටිපස්සෙ හිටියොත් බෙදාගන්න වෙලාවට තෝරන්න ගියොත් වස නෝන්ඩිය. බෙදාගන්නකොට ලවක් දෙවක් නැතුව බෙදාගන්න එපා. සමහර කට්ටිය ඉන්නව කොත වගේ බෙදාගන්නව කන්න ගියාම බෙදාගත්ත එකෙන් කාලක්වත් කාල නෑ. ඒ නිසා දෙයක් කියන්නම්. පිටි වලින් හදපු කෑම,(බන් වගේ) ඒව ගන්න එපා. මොකද ඒක ඉස්සෙල්ල කාල වතුර හරි වයින් හරි බිව්වම බඩ පිපෙනව.කන්න බෑ.ඒ නිසා බත් හැඳි 2,3ක් බෙදාගෙන අනෙක් ව්‍යංජන ටිකක් වැඩිය බෙදාගන්න. (මමනම් කරන්නෙ එහෙමයි.)

කන ක්‍රමය

මස් වගේ කනකොට වම් අතෙන් ගෑරුප්පුවයි දකුණු අතින් පිහියයි අල්ලගෙන කන එක තමයි ක්‍රමය. ගෑරුප්පුව අල්ලගන්නෙ වම් අතේ ඇගිලි 3කින් (මාපටැගිල්ල,දබැගිල්ල,මැදැගිල්ල.) අත මිට මොලවල අල්ලන්න එපා,:no: ලඟ ඉන්න අය හිතයි ගොඩේ බායියෙක් කියල :P. පිහිය සාමාන්‍ය විදියට අල්ලගෙන මස් කෑල්ල කපන්න. කපනකොට ප්ලේට් එකේ වැදෙන්න, සද්ද දාන්න එපා. පොඩි සද්ද ආවට කමක් නෑ. ප්ලේට් එකේ ඉඩ තියෙන්න ඕන මස් කපල කන්න.නැත්තං ප්ලේට් එකේ බත් පිගානෙන් මේසෙ උඩට වැටෙයි. ඒක නොවෙන්න වග බලාගන්න. අනික මස් කෑල්ලෙ පුලුවන් ටික කන්න,ගෑරුප්පුවෙන් ගන්න බැරි ඒව කන්න ගියොත් වෙන්නෙ මස් කෑල්ල slip වෙලා යන එකයි (ලිස්සල යයි වෙන කෙනෙක්ගෙ ගාවට හරි ටේබල් එක උඩට හරි.) වස ලැජ්ජාව වෙන්නෙ එතකොට.:sorry:
අනික නැප්කින් එක. ඕක දිගැරල ඔයාගෙ කලව උඩින් තියාගන්න.ඕකෙන් වෙන්නෙ හදිසියෙවත් ඉඳුල් ඔයාගෙ ඇඟට වැටීම වලක්වන්න. ඒ නිසා ඒක කරන්න. ඒකෙන් අනික් අය දැනගනී ඔයා වැදගත් කෙනෙක් විත්තිය. අනික කට වටේම ගාගෙන තලු මර මර කන්න එපා. තොලේ ගෑවුනොත් කන දේ දිව දාල ඒක ලෙවකන්න එපා.නැප්කින් එකෙන් පිහිදගන්න ඔයගෙ උකුලෙ දාගත්ත එකෙන්. ඒක තමයි ක්‍රමය :) :yes:
රිප්ලයි එක ප්‍රමාද වීම ගැන කනගාටුව. කිසි අවුලක් නෑ. තව කරුනු දානවට මාත් කැමතියි. ඔව් ගෙදර කාල පුරුදුවෙන එක නම් හොදයි. මට කන හැටි ගෙදරින් පුරුදු කලේ අවු 14දි වගේ. ඒකාලෙදි අම්ම තාත්තටත් මේව බෑ. ඒ වුනාට එක එක තැන් වලට ගෙනහින් අපිට පුරුදු කලා.:yes::cool:
මස් කෑල්ලක් slip උනොත් නම් දන්නෙ නෑ වගේ ඉන්න තියෙන්නෙ. :lol: ඒවුනාට මස් කෑලි තෝරන එක නම් එහෙම්මම අවුලක් නෑ. මොකද හෝටලයක තරු ගාන තීරණය වෙන්නෙ ඕවයින් තමා. සාමාන්‍යයෙන් බෙලි, පිහාටු, වගේ ඒව නෑ. මට මේක කියන්න අමතක උනා. සාරාංශව කියනව නම් බත් අඩුවෙන් ව්‍යාංජන වැඩියෙන්. ඒක තමා Buffet එකක කන ක්‍රමේ. තෑන්ක්ස් මතක් කලාට.
11.gif
 
  • Like
Reactions: ozi

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මටත් ඉස්සර ඔය වගේ වෙඩින් වලට යන එක පොඩ්ඩක් odd වගේ, දැන් නම් ශේප්. TFS :D
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පට්ටම ත්‍රෙඩ් එකක්. සිරාවට ලියලා තියෙනවා.
    මම නම් ඔයවගේ ලොකු හෝටල් වලට ගිහිල්ලම නෑ. වෙඩිමක් වගේ තිබ්බත් ඉතින් අපේම පවුලේ එකෙක්ගේ තමයි. ඒවල ඉතින් manners මොන ද
    මොනාවුනත් මට නම් මේවා ඉස්සරහට ගොඩාක් වැදගත් වෙයි. සමාජ තත්වය මොකක් වුනත්, මුදල් මට්ටම මොකක් උනත් මේවා ඉගෙනගෙන ඉන්න එක හොඳයි
    උඹ hotel school ද ?
     
    Last edited:

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    nice post........thx

    patta ban ubanam dewalayak thanx ahhhhh
    :shocked::cool: Thank You! :yes:

    පට්ටම ත්‍රෙඩ් එකක්. සිරාවට ලියලා තියෙනවා.
    මම නම් ඔයවගේ ලොකු හෝටල් වලට ගිහිල්ලම නෑ. වෙඩිමක් වගේ තිබ්බත් ඉතින් අපේම පවුලේ එකෙක්ගේ තමයි. ඒවල ඉතින් manners මොන ද
    මොනාවුනත් මට නම් මේවා ඉස්සරහට ගොඩාක් වැදගත් වෙයි. සමාජ තත්වය මොකක් වුනත්, මුදල් මට්ටම මොකක් උනත් මේවා ඉගෙනගෙන ඉන්න එක හොඳයි
    උඹ hotel school ද ?
    පුංචි දෙයක් කියන්නම්.. වෘතිය විදියට කරන කවුරුත් ඒ කිසිදෙයක නුදුටු පැත්තවත්, කරන හැටිවත් කියන්නෙ නෑ. එයාල කිව්වත් ඒ ඔවුන්ගේ ජීවිත කතාව කියන මොහෙතෙයි කියන්නෙ. ඒත් ඒව ගැන ගවේශනය කරන කෙනෙක් ඒ වෘතිය කලොත් අනිවා ඒ දේවල් සමාජයට කියනව. මම හොටෙල් ස්කූල් නෙමේ.. ඔය වගේ දේවල් වලට මිනිස්සුන්ගෙ තියන බය නිසයි ත්‍රෙඩ් දැන්මෙ. තෑන්ක්ස්..:yes:

    ela ela
    +2
    තෑන්ක්ස්.. ;)
     
    • Like
    Reactions: gayanaps

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    උඹට කියන්න මචන් මං පෙරේදා ත්‍රෙඩ් එක කියෙව්වේ ඊයේ සෙට් වුනා තරු 5 එකක හෝම් කමින් එකක් යාළුවෙක්ගේ. කලින් ඒවට ගිහින් තිබුනත් තේරුමක් ඇතිව ගියේ ඊයේ කියලා කියන්න පුළුවන්. ඔයාගේ ත්‍රෙඩ් එක නම් පට්ටෙටම හෙල්ප් වුනා. වැඩේ කියන්නේ මගෙත් එක්ක ගියපු තව එකෙකුත් මේ ත්‍රෙඩ් එකම බලලා වැඩේ දෙන්න එහෙම ඇවිත් තිබ්බේ :P :P
    මොනවා වුනත් එළ. බෙදා හදා ගත්තට ස්තූතියි. රෙප් දෙන්න විදියක් නෑ මචං උඹට ලඟදී වෙන පෝස්ට් එකකට දීලා. ඒ නිසා පස්සෙ දෙන්නලු
    .:yes::yes::yes:
     
    • Like
    Reactions: Hood

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඒක එහෙම තමා.. කඩෙන් කාල යන අය ඉන්නව. කෑම සෙට් වෙන්නෙ නෑ කියන බ්ලා බ්ලා ඩයල්.. ඒ වුනාට ඔය මගුල් නම් වැඩක් නෑ.. බොරු වියදම්.. ඇදුම් 3-4ක් ඇදගෙන පොඩි ෆිල්ම් එකක් ශූට් කරන්නෙ. අමුත්තෙකුට කතා කරන්නෙ නෑ. උන්ගෙ වෙඩිමෙ උන්ට ආතල් නෑ. එහෙට මෙහෙට දුවනව. ඔයිට වඩා සුපිරියට ගන්න පුලුවන් සාමාන්‍ය තැනක ගාඩ්න් එකත් සෙට් කරගෙන. සල්ලිත් ඉතුරුයි.
    තෑන්ක්ස් කමෙන්ටුවට. ඔයාල වගේ කෙනෙක් අනුමත කරන එක වටිනව.
    11.gif
    11.gif
    ඔව් බන් වෙඩිම කිව්වට යන්නෙම කන්නනේ අපේ උන් :lol:
    ලවිනියා බ්‍රිස් එකත් මාරු බන් එකෙත් එක මගුල් ගෙදරකට ගිහින් තියෙනවා
    මුහුදත් එක්කම වගේනේ පොට් එක තියෙන්නෙත් කෑමත් හොදයි එකේ නම්
    වෙඩිම ඉවර වෙනකොට වටේම දුවල වෙඩිම කරපු එවුන් මැරිලා :lol:;)