තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අඩෝ ලොකු පිනක් බන් :D ඔය හැඳි ගෑරුප්පු වලින් කන වැඩේ තමා අමාරුම :sorry: අපි ඉතින් අත් දෙකෙන්ම කොටාබාලා පුරුදු ඈය නේ ;)
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙන ත්‍රේඩ් එකක්. බොහොමත් ම් ස්තූතියි මේ දේවල් ගැන අපේ එළකිරි සාමාජික සාමාජිකාවන් ව දැනුවත් කළාට.

    :eek: