තරු පහේ නිවාඩුව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    1594361825398.png




    කව්ද බං ඇත්තට මේවා තෝරන්නේ?
    රජය විසින් සුව විරුවන්ට ලබාදෙන තරැපහේ විවෝදයේ පලමු වටය මේ වෙන විට මුල්ලේරියාව රෝහලට පැමින ඇත.

    නමුත් 300 කට අදික පිරිසකගෙන් 144 දෙනෙකුට මුල් වටයට අවස්ථාව උදා වි ඇත.

    නමුත් එය තෝරා ගැනීමේ ගැටලුකාරි තත්වයක් ඇති බවයි සේවකයන් චෝදනා කරන්නේ.
    අයදුම්පත් බාර ගන්නාවිට කො⁣රෝනා රෝගින් සදහා ඝෘජුවම ගැටුන අයට ප්‍රමුඛත්වය දෙන බව පැවසුවද
    කොරෝනා වාට්ටුව බාරව සිටි හෙද සොයුරියටද එම අවස්ථාව ලැබී නැත.
    පුදුමය නම් රෝහලේ කාර්යාලයේ සේවය කරන සෞඛ්‍ය කාර්යගෙසහායක මහතුන් කීප දෙනෙකුටද මේ සහනය මුල් වටයටම ලැබීමය.
    කොරෝනා රෝගින් සමග ඝෘජුවම ගැටුන සෞඛ්‍ය සහායක මහත්වරුන් ඕනතරම් සිටියදී කාර්යාලයේ සේවයකරන පුද්ගලයන් තෝරා ගැනිමද ගැටලු කාරි තත්වයකි.
    ඇත්තටම සේවකයන් දිරිගැන් වීමක් ලෙස මෙසේ සහන ලබා දීමේදි වඩාත් සුදුසු පුද්ගලයන් තෝරා ගැනිම නොවේ නම් සිදු වන්නේ
    කැපවීමෙන් වැඩ කල සේවකයන් දිරිගන්වනවා වෙනුවට ඔව්න්ට තම රුකියාවද එපා කරවීමක් නොනව්ද?​
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Thoranne Hospital director wennathi..Nurse nonala director sir ta mukuth dila nathuwa athi ..mama kiwwe kema jathi ehema bedagena kaala nathuwa athi :sneaky:😩