තරු පායපු නිල් අහසට සවන් යොමා ගෙන සිටිද්දš
තරු පායපු නිල් අහසට ලාල් මිත්රබන්දු විසින් රචිත අනූව දශකයේ ජනප්රිය වූ ගායකයෙක්වූ විශාරද වීරසිරි මල්වත්ත විසින් ගායනා කරන අනුවේදනීය ගීතයක්.
අද 69 වන ජාතික නිදහස් දිනය.නිදහස සමරන්න රාජ්ය උත්සව දවස පුරාම TV එකේ තිබුනත් මොකක්දෝ අඩුවක් , කණගාටුවක් හිතට දැනෙනවා.මීට අවුරුදු 15 කට විතර කලින් අපේ ගෙදර ගාව වෙච්ච සිදුවීමක් මට තාම මතකයි.අපේ ගෙදර ඉඳන් කනත්ත ගාවට වෙනකල් පාර පොලිසියෙන් වැහුවේ එදා විතරමයි.අපේ ගෙදරට ගෙවල් තුනක් එහායින් ගෙදර හිටපු අයියා යාපනේදී මැරුණා.බැඳලා අවුරුද්දක් වත් නෑ.
පරණ සිංදුවක්අහලා බලන්න.
https://www.youtube.com/watch?v=XKxBsnKrLAg

Last edited: