තරු පායපු නිල් අහසට සවන් යොමා ගෙන සිටිද්දš

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    තරු පායපු නිල් අහසට සවන් යොමා ගෙන සිටිද්දš


    තරු පායපු නිල් අහසට ලාල් මිත්‍රබන්දු විසින් රචිත අනූව දශකයේ ජනප්‍රිය වූ ගායකයෙක්වූ විශාරද වීරසිරි මල්වත්ත විසින් ගායනා කරන අනුවේදනීය ගීතයක්.

    අද 69 වන ජාතික නිදහස් දිනය.නිදහස සමරන්න රාජ්‍ය උත්සව දවස පුරාම TV එකේ තිබුනත් මොකක්දෝ අඩුවක් , කණගාටුවක් හිතට දැනෙනවා.මීට අවුරුදු 15 කට විතර කලින් අපේ ගෙදර ගාව වෙච්ච සිදුවීමක් මට තාම මතකයි.අපේ ගෙදර ඉඳන් කනත්ත ගාවට වෙනකල් පාර පොලිසියෙන් වැහුවේ එදා විතරමයි.අපේ ගෙදරට ගෙවල් තුනක් එහායින් ගෙදර හිටපු අයියා යාපනේදී මැරුණා.බැඳලා අවුරුද්දක් වත් නෑ.

    2qid24g.jpg


    පරණ සිංදුවක්අහලා බලන්න.


    https://www.youtube.com/watch?v=XKxBsnKrLAg



    hsw2rk.jpg
     
    Last edited: