තරු පෙනුණා

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Laugh එකේ දවස් දෙකකට කලින් සාලයා 330 යි අද ගත්තා 450 වෙලා.
    කොහොමද බන් එච්චර වැඩි උණේ :(:(:( මාළු රත්තරන් කනවයෑ
     
    • Sad
    Reactions: hodakolla

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,556
    10,116
    113
    මාළු ගනන් වැඩි වෙනවනම් ගන්න එපා ! මොකද අනිත් දේවල් වගේ ගොඩගහන් ඉන්න බෑ නෙ ! එලවළු වලටත් ඕකම තමා කරන්න ඕනෙ ! රටේ නියඟයක් නෑ නෙ ! මිනිස්සු ඔක්කොම එකතු වෙලා ඉල්ලුම අඩු කලානම් හරි !
     
    • Like
    Reactions: Spiderman.Ayya