Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරු_තනන_කම්හලක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරු_තනන_කම්හලක්!

තාරකා විද්‍යාඥයන්ගේ අලූත් ම සොයා ගැනීම: තරු තනන කම්හලක්!

පසුගියදා තාරකා [FONT=&quot]විද්‍යාඥයි[/FONT]න්ට විශ්වය සිසාරද්දී අමුතු ම දෙයක් හමු වුණා. ඒ තමයි විශාල වශයෙන් තරු නිපදවා පිට කරන දැවැන්ත තාරකා කම්හලක් හෙවත් තරු පැක්ටරියක්!

එය අපේ ක්ෂීර පථයට වඩා 2,000ක් විශාලයි.

[ATTACH]45229[/ATTACH]

‘එච්එෆ්එල්එස්3’ (HFLS3) කියා නම් කර ඇති මේ තරු කම්හල පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 12.8ක් ඈතිනි.  එය වසරකට තරු 3,000ක් පමණ නිපදවයි.

මෙහි පසුබිම් රූපයෙහි ඇත්තේ අහසෙහි ‘එච්එෆ්එල්එස්3’ ගැලැක්සිය පිහිටි කලාපය හර්ෂෙල් අභ්යවවකාශ දුරේක්ෂයෙන් ගත් හර්ෂෙල් ස්පියර් පිළිබිඹුවක්.

කුඩා කොටුවෙහි මැද තිතක් මෙන් ඇත්තේ ඒ ‘තරු කම්හල’ මැද කොටුවෙහි ඇත්තේ එහි විශාලනය කිරීමක්. ඉහළ වමේ ඇති කොටුවේ රූපය ඒ ගැලැක්සියේ රේඩියෝ/මිලිමිටර/සබ්මිලිමිටර් ක්‍රමයෙන් ලබා ගත් තවදුරටත් විශාලනය කළ පිළිබිඹුවන්. ඉහළ දකුණේ ඇත්තේ කාබන් මොනොක්සයිඞ් අණුවලින් විමෝචනය වන විකිරණ දැක්වෙන දැවැන්ත දුරේක්ෂ පද්ධතියකින් ගත් වර්ණාවලීක්ෂයක්. එයින් එහි පිහිටිම හඳුනා ගත හැකියි.

මෙම සොයා ගැනීම කළ කණ්ඩායම මෙම ගැලැක්සිය දැන් දකින්නේ, විශ්වය එහි වර්තමාන වයසින් සියයට හයක්ව තිබියදී පැවති ආකාරයටයි.

හෂෙල් දුරේක්ෂයේ ස්පියර් (SPIRE) යනුවෙන් හැඳින්වෙන්නේ වර්ණාවලී හා දීප්තිමික පිළිබිඹු ගරාප හකය විශේෂ උපකරණයකි. එහි වර්ණාවලීමානයක් හා දීප්තමානයක් අතර ඒවායින් ඉතා අඩු දීප්තියෙන් යුතු වස්තුවක වුවත් පිළිබිඹුවක් ගත හැකියි. මේ උපකරණ නිර්මාණය කළේ යුරෝපීය හා ඇමරිකානු [FONT=&quot]විද්‍යාඥයි[/FONT]න් හා ඉංජිනේරුවන් පිරිසක් එක්ව සාමූහික ප්රයත්නයක් ලෙසයි.

ඒ ගැලැක්සිය කෙතරම් දැවැන්ත එකක්ද යත් එහි අති විශාල ලෙස පැතුරුණු ගෑස් රැස්යුරුවක් තියෙනවා.

"මේ පළමුවන වතාවටයි, මේ තරම් ඈත ගැලැක්සියක භෞතික සංයුතිය පිළිබඳව සවිස්තරව විමසා බැලූ පරපළමථම වතාවයි." ඇමරිකාවේ කෝනෙල් විශ්ව විද්යාසලයේ ඩොමිනික් රීචර්ස් කියනවා.

"මේ විදියට ගැලැක්සීවල තොරතුරු විස්තරාත්මකව ලබා ගැනීම ගැලැක්සී වර්ග, ගැලැක්සි කාණ්ඩ හා ගැලැක්සි පොකුරු ආදි විශ්වයේ බිහි වූයේ කෙසේ ද යන්න තෙරුම් ගැනීමට ඉතාමත් වැදගත්." ඔහු වැඩිදුරටත් කීවා.

ඇත්තෙන්ම ගැලැක්සියක දුර තීරණය කරන්න හා එහි ගති ලක්ෂණ නිරීක්ෂණය කරන්න අන්තර්ජාතික දුරේක්ෂ 12ක පමණ සේවය ලබා ගන්න ඕනෑ.  ඒවාට කක්ෂගතව හා බිම්ගතව ඇති යෝධ දුරේක්ෂ අයත් වෙනවා.

එසේ ම මේ දුරේක්ෂවල පරාසය විශාලයි. ඒවා දෘෂ්‍යාලෝකයේ සිට, අධෝරක්ත කිරණ, මිලිමීටර්-තරංග, ගුවන්විදුලි තරංග ආදී වශයෙන් හැම මාධ්‍යකින්ම ක්‍රියාත්මක කරන විවිධ මාදිලියේ දුරේක්ෂයි.

ඇමරිකාවේ ජාතික විද්‍යාත පදනමේ ‘වීඑල්ඒ’ හෙවත් කාල් ජී. ජෑන්ස්කි දැවැන්ත දුරේක්ෂ පද්ධතිය (Karl G. Jansky Very Large Array) මගින් තමයි, තොරතුරු ලබා ගත්තේ අලූත් තරුවක් බිහි වන විට නිකුත් කෙරෙන ශීතල අණු වායුවලින්. මිය යන යෝධ තරුවලින් නිකුත් වන ගුවන් විදුලි තරංග කෙටි කලෙකින් වියැකී යන නිසා ඒවායේ ඒවායේ තොරතුරු ලබා ගැනීමට සිදු වන්නේ මේ[FONT=&quot]ක්‍රමයටයි.

[/FONT]

විද්යාශඥයන් සොයා ගත්තා ඒ ගැලැක්සියෙහි ස්කන්ධය සූර්යයාගේ ස්කන්ධය මෙන් බිලියන 40 ගුණයක් තරම් විශාලයි කියා.  එහි එක් රොක් වී ඇති ගෑස් හා ධූලි සූර්යයාගේ ස්කන්ධය මෙන් බිලියන 100 ගුණයක් වෙතැයි කියා ඔවුන් කියනවා. මේ සියල්ල වට කොට ගෙන ඇති අඳුරු ද්‍රව්‍ය. කෙමෙන් කෙමෙන් මුළු ගැලැක්සි පොකුරු නිර්මාණය කරන්න ප්‍රමාණවත්.

"මේ ගැලැක්සිය නිසා ඔප්පු වෙනවා, බිග් බෑන් (Big Bang) හෙවත් මහා පිපිරුමෙන් වසර මිලියන 880කට පසුත් තරුවක් බිහි වීමේ දී ඉතා තියුණු පිපිරුමක් සිදු වූ බව." යැයි රීචර්ස් කියනවා.

"මුල් ම ගැලැක්සි ඇති වූ ඉතා වැදගත් යුගයක් තමයි, අපට මේ දක්නට ලැබෙන්නේ." ඔහු වැඩිදුරටත් කියනවා.

විශ්වයට මේ වන විට වසර බිලියන 13.7ක් වයසයි.

[ATTACH]45230[/ATTACH]

ඇමරිකාවේ ජාතික විද්‍යා පදනමේ ‘වීඑල්ඒ’ හෙවත් කාල් ජී. ජෑන්ස්කි දැවැන්ත දුරේක්ෂ පද්ධතියයි, මේ. අලූත් තරුවක් බිහි වන විට නිකුත් කෙරෙන ශීතල අණු වායුවලින් තොරතුරු ලබා ගත්තේ මේ දුරේක්ෂ පද්ධතිය මගිනුයි.

"මේ ගැලැක්සියේ ඇති දැවැන්ත ගෑස් ප්‍රමාණය පිළිබඳ පිළිබඳ තොරතුර අපට ලැබුණේ විඑල්ඒ නිරීක්ෂණවලින්. ඒ කාබන් මොනොක්සයිඞ් වලින් විකිරණ විමෝචනය වන බවයි." ක්‍රිස් කාරිලි (Chris Carilli) කියනවා. ක්‍රිස් මේ පර්යේෂණ කණ්ඩායමේ කෙනකු නොවුනත් ඔහු තමා, මේ වීඑල්ඒ නිරීක්ෂණ මෙහෙය වන ජාතික ගුවන්විදුලි තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයේ (National Radio Astronomy Observatory) ප්‍රධාන[FONT=&quot] විද්‍යාඥයා.

[/FONT]"දැනට ලබා ඇති වර්ධනය කළ තාක්ෂණික හැකියාවත්, අනාගතයේ දී අපේක්ෂා කරන දියුණුවත්, සමග මේ කණ්ඩායම විසින් භාවිත කළ ක්රමවේදයත් නිසා තව තවත් මෙවැනි ගැලැස්කි ගැන අධ්‍යනය කරන්නට අපට හැකි වේවි. විශ්වය තරුණ කාලයේ ප්‍රථම ගැලැක්සි බිහි වූ හැටි පිළිබඳව අපට වඩා හොඳ අවබෝධයක් ලබා ගත හැකි වේවි." ක්‍රිස් වැඩිදුරටත් කියනවා.

මේ පිළිබඳ තවදුරටත් තොරතුරු සොයන්න පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා චිලි කඳුකරයේ ස්ථාපිත කර ඇති ඇල්මා (ALMA)හෙවත් ඇටකාමා  දැවැන්ත මිලිමීටර්/සබ්මිලිමීටර් දුරේක්ෂ පද්ධතිය යොදා ගන්නයි.

"අපේ බලාපොරොත්තුව වීඑල්ඒ හා ඇල්මා යන දුරේක්ෂ සියල්ල යොදා ගෙන තවදුරටත් මේ අතින් සොයා බලන්නයි." රීචර්ස් කියනවා.

"වීඑල්ඒ මගින් පුළුවන් අපට මේ ගැලැක්සිවල ශීතල ගෑස් හා විකිරණ විමෝචනයන් ගැන දැන ගන්න. ඒ අතර ඇල්මා මගින් අපට පුළුවන් උණුසුම් ගෑස් හා ධූලි ගැන දැන ගන්න." ඔහු වැඩිදුරටත් කියනවා.

[ATTACH]45231[/ATTACH]

පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ මේ පිළිබඳ තවදුරටත් තොරතුරු සොයන්න ඇලමා දුරේක්ෂ පද්ධතිය යොදා ගන්නයි.

වීඑල්ඒ පද්ධතියට අමතරව තාරකා විද්‍යාඥයන් හර්ෂෙල් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයත්, මිලිමිටර්-තරංග තාරකා විද්‍යාවට අදාළ පර්යේෂණ සඳහා ඒකාබද්ධ දුරේක්ෂ පද්ධතියත්, කැල්ටෙක් සබ්මිලිමීටර් නිරීක්ෂණාගාරයත්, විද්‍යුත් චුම්බක ශක්තීන් මනින ප්ලැටූ ඩි බුරේ ඉන්ටර්ෆෙරෝමීටරය, සබ්මිලිමීටර් දුරේක්ෂ පද්ධතියක්, අයිආර්ඒඑම් 30-මීටර් දුරේක්ෂය, විලියම් හර්ෂෙල් දුරේක්ෂය, ග්‍රැන්ඩ් ටෙලස්කෝපියෝ කැනේරියාස්, කෙක් නිරීක්ෂණාගාරය, ද වයිල්ඞ්-ෆීල්ඞ් අධෝරක්ත මාපක ගවේෂණාගාරය හා ස්පිට්සර් අභ්‍යවකාශ දුරේක්ෂය යන දුරේක්ෂ ඔවුන් විසින් මේ අධ්‍යයනය සඳහා යොදා ගන්නවා.

තරුවක් හැදෙන හැටි!

තරු බිහි වන්නේ ගැලැක්සි අතර විසිර පවත්නා ධූලි වලාවන්ගෙන්.

මේ  ධූලිවලා හා වායුන් (gas and dust) එකට එක්ව විශාල කැලඹුමකට ලක් වෙනවා. එහි දි ඇති වන විශාල කැලඹුම වා සුළියක් බවට පත් වී එකිනෙක පැටලී කැරකෙන්නට පටන් ගන්නවා. ඊළඟට එය එහි ඇති ගුරුත්වාකර්ෂණය නිසා බිඳ වැටෙනවා.

මෙසේ බිඳ වැටෙද්දී එහි මැද ඇති ද්‍රව්‍ය රත් වෙන්න පටන් ගන්නවා. එසේ තාපය වැඩි වීමෙන් ඒ කොටස ප්‍රාථමික තරුවක් (protostar) බිහි වෙනවා. එහි හරය තවතවත් තාපය වැඩි වී තරුවක් බවට පත් වෙනවා.

මේ ප්‍රාථමික තරුව තවතවත් වායුන් හා ධූලි ආකර්ෂණය කර එක් රැස් කර ගන්නවා. ඒ සියල්ල තරුව නිර්මාණය වීමට එක් වන්නේ නැහැ. එසේ ඉතිරි වන කොටස් ග්‍රහ ලෝක(planets), ග්රහක(asteroids), වල්ගාතරු (comets) ආදි බවට පත් වෙනවා. නො එසේ නම් ධූලි වලා වශයෙන් ම පවතිනවා.

එහෙනම් ගොහින් එන්නම්...

[QUOTE="uditha224, post: 14875883, member: 159669"] [b]තරු_තනන_කම්හලක්![/b] [SIZE=6][COLOR=Magenta]තාරකා විද්‍යාඥයන්ගේ අලූත් ම සොයා ගැනීම: [COLOR=Red]තරු තනන කම්හලක්![/COLOR][/COLOR][/SIZE] :shocked::shocked::shocked: [SIZE=3][COLOR=Green][COLOR=DarkRed]පසුගියදා තාරකා [/COLOR][/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][COLOR=DarkRed][SIZE=3][SIZE=3][FONT="]විද්‍යාඥ[SIZE=3]යි[/SIZE][/FONT][/SIZE]න්[/SIZE]ට විශ්වය සිසාරද්දී අමුතු ම දෙයක් හමු වුණා. ඒ තමයි විශාල වශයෙන් තරු නිපදවා පිට කරන දැවැන්ත තාරකා කම්හලක් හෙවත් තරු පැක්ටරියක්![/COLOR] එය අපේ ක්ෂීර පථයට වඩා [COLOR=Red]2,000[/COLOR]ක් විශාලයි. :baffled: [/COLOR][/SIZE] [ATTACH]45229._xfImport[/ATTACH][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green] [COLOR=Blue]‘එච්එෆ්එල්එස්3’ (HFLS3)[/COLOR] කියා නම් කර ඇති මේ තරු කම්හල පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 12.8ක් ඈතිනි. :baffled::nerd: එය වසරකට තරු 3,000ක් පමණ නිපදවයි. :shocked: මෙහි පසුබිම් රූපයෙහි ඇත්තේ අහසෙහි [COLOR=Blue]‘එච්එෆ්එල්එස්3[/COLOR]’ ගැලැක්සිය පිහිටි කලාපය [COLOR=DarkRed]හර්ෂෙල් අභ්යවවකාශ දුරේක්ෂයෙන්[/COLOR] ගත් හර්ෂෙල් ස්පියර් පිළිබිඹුවක්. කුඩා කොටුවෙහි මැද තිතක් මෙන් ඇත්තේ ඒ [COLOR=DarkRed]‘තරු කම්හල’[/COLOR] මැද කොටුවෙහි ඇත්තේ එහි විශාලනය කිරීමක්. ඉහළ වමේ ඇති කොටුවේ රූපය ඒ ගැලැක්සියේ රේඩියෝ/මිලිමිටර/සබ්මිලිමිටර් ක්‍රමයෙන් ලබා ගත් තවදුරටත් විශාලනය කළ පිළිබිඹුවන්. ඉහළ දකුණේ ඇත්තේ කාබන් මොනොක්සයිඞ් අණුවලින් විමෝචනය වන විකිරණ දැක්වෙන දැවැන්ත දුරේක්ෂ පද්ධතියකින් ගත් වර්ණාවලීක්ෂයක්. එයින් එහි පිහිටිම හඳුනා ගත හැකියි. :nerd: [COLOR=Sienna]මෙම සොයා ගැනීම කළ කණ්ඩායම මෙම ගැලැක්සිය දැන් දකින්නේ, විශ්වය එහි වර්තමාන වයසින් සියයට හයක්ව තිබියදී පැවති ආකාරයටයි. :confused:[/COLOR] හෂෙල් දුරේක්ෂයේ ස්පියර් (SPIRE) යනුවෙන් හැඳින්වෙන්නේ වර්ණාවලී හා දීප්තිමික පිළිබිඹු ගරාප හකය විශේෂ උපකරණයකි. එහි වර්ණාවලීමානයක් හා දීප්තමානයක් අතර ඒවායින් ඉතා අඩු දීප්තියෙන් යුතු වස්තුවක වුවත් පිළිබිඹුවක් ගත හැකියි. මේ උපකරණ නිර්මාණය කළේ යුරෝපීය හා ඇමරිකානු [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][SIZE=3][COLOR=Green][FONT="]විද්‍යාඥ[SIZE=3]යි[/SIZE][/FONT][/COLOR][/SIZE]න් හා ඉංජිනේරුවන් පිරිසක් එක්ව සාමූහික ප්රයත්නයක් ලෙසයි. ඒ ගැලැක්සිය කෙතරම් දැවැන්ත එකක්ද යත් එහි අති විශාල ලෙස පැතුරුණු ගෑස් රැස්යුරුවක් තියෙනවා. :cool: [COLOR=Magenta]"මේ පළමුවන වතාවටයි, මේ තරම් ඈත ගැලැක්සියක භෞතික සංයුතිය පිළිබඳව සවිස්තරව විමසා බැලූ පරපළමථම වතාවයි."[/COLOR] ඇමරිකාවේ කෝනෙල් විශ්ව විද්යාසලයේ ඩොමිනික් රීචර්ස් කියනවා. [COLOR=Magenta]"මේ විදියට ගැලැක්සීවල තොරතුරු විස්තරාත්මකව ලබා ගැනීම ගැලැක්සී වර්ග, ගැලැක්සි කාණ්ඩ හා ගැලැක්සි පොකුරු ආදි විශ්වයේ බිහි වූයේ කෙසේ ද යන්න තෙරුම් ගැනීමට ඉතාමත් වැදගත්."[/COLOR] ඔහු වැඩිදුරටත් කීවා. ඇත්තෙන්ම ගැලැක්සියක දුර තීරණය කරන්න හා එහි ගති ලක්ෂණ නිරීක්ෂණය කරන්න [COLOR=DarkRed]අන්තර්ජාතික දුරේක්ෂ 12ක[/COLOR] පමණ සේවය ලබා ගන්න ඕනෑ. :oo: ඒවාට කක්ෂගතව හා බිම්ගතව ඇති යෝධ දුරේක්ෂ අයත් වෙනවා. එසේ ම මේ දුරේක්ෂවල පරාසය විශාලයි. ඒවා දෘෂ්[SIZE=3]යා[/SIZE]ලෝකයේ සිට, අධෝරක්ත කිරණ, මිලිමීටර්-තරංග, ගුවන්විදුලි තරංග ආදී වශයෙන් හැම මාධ්‍යකින්ම ක්‍රියාත්මක කරන විවිධ මාදිලියේ දුරේක්ෂයි. ඇමරිකාවේ ජාතික විද්‍යාත පදනමේ [COLOR=Blue]‘වීඑල්ඒ’[/COLOR] හෙවත් [COLOR=Blue]කාල් ජී. ජෑන්ස්කි[/COLOR] දැවැන්ත දුරේක්ෂ පද්ධතිය [COLOR=Sienna](Karl G. Jansky Very Large Array)[/COLOR] මගින් තමයි, තොරතුරු ලබා ගත්තේ අලූත් තරුවක් බිහි වන විට නිකුත් කෙරෙන ශීතල අණු වායුවලින්. මිය යන යෝධ තරුවලින් නිකුත් වන ගුවන් විදුලි තරංග කෙටි කලෙකින් වියැකී යන නිසා ඒවායේ ඒවායේ තොරතුරු ලබා ගැනීමට සිදු වන්නේ මේ[/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT="]ක්‍රමයටයි. [/FONT] විද්යාශඥයන් සොයා ගත්තා ඒ ගැලැක්සියෙහි ස්කන්ධය සූර්යයාගේ ස්කන්ධය මෙන් [COLOR=Sienna]බිලියන 40[/COLOR] ගුණයක් තරම් විශාලයි කියා. :shocked: එහි එක් රොක් වී ඇති ගෑස් හා ධූලි සූර්යයාගේ ස්කන්ධය මෙන් [COLOR=Sienna]බිලියන 100[/COLOR] ගුණයක් වෙතැයි කියා ඔවුන් කියනවා. මේ සියල්ල වට කොට ගෙන ඇති අඳුරු [SIZE=3]ද්‍රව්‍ය[/SIZE]. කෙමෙන් කෙමෙන් මුළු ගැලැක්සි පොකුරු නිර්මාණය කරන්න ප්‍රමාණවත්. [COLOR=Magenta]"මේ ගැලැක්සිය නිසා ඔප්පු වෙනවා, බිග් බෑන් (Big Bang) හෙවත් මහා පිපිරුමෙන් වසර මිලියන 880කට පසුත් තරුවක් බිහි වීමේ දී ඉතා තියුණු පිපිරුමක් සිදු වූ බව."[/COLOR] යැයි රීචර්ස් කියනවා. [COLOR=Magenta]"මුල් ම ගැලැක්සි ඇති වූ ඉතා වැදගත් යුගයක් තමයි, අපට මේ දක්නට ලැබෙන්නේ."[/COLOR] ඔහු වැඩිදුරටත් කියනවා. [COLOR=DarkRed]විශ්වයට මේ වන විට වසර බිලියන 13.7ක් වයසයි. :rolleyes: [/COLOR][/COLOR][/SIZE] [CENTER][ATTACH]45230._xfImport[/ATTACH] [/CENTER] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Green] ඇමරිකාවේ ජාතික විද්‍යා පදනමේ [COLOR=Blue]‘වීඑල්ඒ’[/COLOR] හෙවත් කාල් ජී. ජෑන්ස්කි දැවැන්ත දුරේක්ෂ පද්ධතියයි, මේ. අලූත් තරුවක් බිහි වන විට නිකුත් කෙරෙන ශීතල අණු වායුවලින් තොරතුරු ලබා ගත්තේ මේ දුරේක්ෂ පද්ධතිය මගිනුයි.[/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=Green] [COLOR=Magenta]"මේ ගැලැක්සියේ ඇති දැවැන්ත ගෑස් ප්‍රමාණය පිළිබඳ පිළිබඳ තොරතුර අපට ලැබුණේ විඑල්ඒ නිරීක්ෂණවලින්. ඒ කාබන් මොනොක්සයිඞ් වලින් විකිරණ විමෝචනය වන බවයි."[/COLOR] ක්‍රිස් කාරිලි (Chris Carilli) කියනවා. ක්‍රිස් මේ පර්යේෂණ කණ්ඩායමේ කෙනකු නොවුනත් ඔහු තමා, මේ වීඑල්ඒ නිරීක්ෂණ මෙහෙය වන ජාතික ගුවන්විදුලි තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයේ (National Radio Astronomy Observatory) ප්‍රධාන[/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT="] විද්‍යාඥයා. [/FONT][COLOR=Magenta]"දැනට ලබා ඇති වර්ධනය කළ තාක්ෂණික හැකියාවත්, අනාගතයේ දී අපේක්ෂා කරන දියුණුවත්, සමග මේ කණ්ඩායම විසින් භාවිත කළ ක්රමවේදයත් නිසා තව තවත් මෙවැනි ගැලැස්කි ගැන අධ්‍යනය කරන්නට අපට හැකි වේවි. විශ්වය තරුණ කාලයේ ප්‍රථම ගැලැක්සි බිහි වූ හැටි පිළිබඳව අපට වඩා හොඳ අවබෝධයක් ලබා ගත හැකි වේවි."[/COLOR] ක්‍රිස් වැඩිදුරටත් කියනවා. [/COLOR][COLOR=Green]මේ පිළිබඳ තවදුරටත් තොරතුරු සොයන්න පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා චිලි කඳුකරයේ ස්ථාපිත කර ඇති [COLOR=DarkRed]ඇල්මා (ALMA)[/COLOR]හෙවත් [COLOR=DarkRed]ඇටකාමා :rofl:[/COLOR] දැවැන්ත මිලිමීටර්/සබ්මිලිමීටර් දුරේක්ෂ පද්ධතිය යොදා ගන්නයි. [COLOR=Magenta]"අපේ බලාපොරොත්තුව වීඑල්ඒ හා ඇල්මා යන දුරේක්ෂ සියල්ල යොදා ගෙන තවදුරටත් මේ අතින් සොයා බලන්නයි."[/COLOR] රීචර්ස් කියනවා. [COLOR=Magenta]"වීඑල්ඒ මගින් පුළුවන් අපට මේ ගැලැක්සිවල ශීතල ගෑස් හා විකිරණ විමෝචනයන් ගැන දැන ගන්න. ඒ අතර ඇල්මා මගින් අපට පුළුවන් උණුසුම් ගෑස් හා ධූලි ගැන දැන ගන්න."[/COLOR] ඔහු වැඩිදුරටත් කියනවා. [/COLOR][/SIZE][CENTER][ATTACH]45231._xfImport[/ATTACH] [SIZE=3][COLOR=Green] පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ මේ පිළිබඳ තවදුරටත් තොරතුරු සොයන්න ඇලමා දුරේක්ෂ පද්ධතිය යොදා ගන්නයි.[/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=Green] [COLOR=Red]වීඑල්ඒ පද්ධතියට අමතරව තාරකා විද්‍යාඥයන් හර්ෂෙල් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයත්, මිලිමිටර්-තරංග තාරකා විද්‍යාවට අදාළ පර්යේෂණ සඳහා ඒකාබද්ධ දුරේක්ෂ පද්ධතියත්, කැල්ටෙක් සබ්මිලිමීටර් නිරීක්ෂණාගාරයත්, විද්‍යුත් චුම්බක ශක්තීන් මනින ප්ලැටූ ඩි බුරේ ඉන්ටර්ෆෙරෝමීටරය, සබ්මිලිමීටර් දුරේක්ෂ පද්ධතියක්, අයිආර්ඒඑම් 30-මීටර් දුරේක්ෂය, විලියම් හර්ෂෙල් දුරේක්ෂය, ග්‍රැන්ඩ් ටෙලස්කෝපියෝ කැනේරියාස්, කෙක් නිරීක්ෂණාගාරය, ද වයිල්ඞ්-ෆීල්ඞ් අධෝරක්ත මාපක ගවේෂණාගාරය හා ස්පිට්සර් අභ්‍යවකාශ දුරේක්ෂය යන දුරේක්ෂ ඔවුන් විසින් මේ අධ්‍යයනය සඳහා යොදා ගන්නවා[/COLOR]. [B][U][COLOR=DarkRed]තරුවක් හැදෙන හැටි![/COLOR][/U][U][COLOR=DarkRed]:cool:[/COLOR][/U][/B] [COLOR=Teal]තරු බිහි වන්නේ ගැලැක්සි අතර විසිර පවත්නා ධූලි වලාවන්ගෙන්.[/COLOR] [COLOR=Teal]මේ [COLOR=Red] ධූලිවලා හා වායුන් (gas and dust)[/COLOR] එකට එක්ව විශාල කැලඹුමකට ලක් වෙනවා. එහි දි ඇති වන විශාල කැලඹුම වා සුළියක් බවට පත් වී එකිනෙක පැටලී කැරකෙන්නට පටන් ගන්නවා. ඊළඟට එය එහි ඇති ගුරුත්වාකර්ෂණය නිසා බිඳ වැටෙනවා. මෙසේ බිඳ වැටෙද්දී එහි මැද ඇති ද්‍රව්‍ය රත් වෙන්න පටන් ගන්නවා. එසේ තාපය වැඩි වීමෙන් ඒ කොටස [COLOR=Red]ප්‍රාථමික තරුවක් (protostar)[/COLOR] බිහි වෙනවා. එහි හරය තවතවත් තාපය වැඩි වී තරුවක් බවට පත් වෙනවා. මේ ප්‍රාථමික තරුව තවතවත් වායුන් හා ධූලි ආකර්ෂණය කර එක් රැස් කර ගන්නවා. ඒ සියල්ල තරුව නිර්මාණය වීමට එක් වන්නේ නැහැ. එසේ ඉතිරි වන කොටස් ග්[COLOR=Red]රහ ලෝක(planets)[/COLOR], [COLOR=Red]ග්රහක(asteroids)[/COLOR], [COLOR=Red]වල්ගාතරු (comets)[/COLOR] ආදි බවට පත් වෙනවා. නො එසේ නම් [COLOR=Red]ධූලි වලා[/COLOR] වශයෙන් ම පවතිනවා. [B][COLOR=DarkRed]------------- [SIZE=2][COLOR=Magenta]එහෙනම් ගොහින් එන්නම්... ;)[/COLOR][/SIZE] [/COLOR][/B][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom