තරු_දහසක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තරු දහසක් පිපි දිලෙනා
    විසිතුරු අහසේ...
    සදවතියක් සිනා සලයි..
    මේ සුභ මොහොතේ....
    නෙත් දහසක් සගවාලා..
    ඉමි හොර රහසේ.....
    හද පතුලේ රදවන්නම්...
    ඔය රූ නිඹදේ..... //

    සුදු මුදු වත..මුව මදහස..
    මතකයෙ රැදිලා.....
    මධු මීවිත..පරදන ලෙස..
    හිත මත් කරලා...
    රෑන කිතුල් දිගු කෙහෙරැල්..
    සැමදා මැවිලා...
    පේන තරම් හීන වලට..
    ආදරෙ හිතිලා......
    මට ආදරෙ හිතිලා...

    තරු දහසක්........

    දුටු මුල් දින පෙමින් බැදී...
    හිත රැදවීලා...
    සිහිනෙන් මගෙ මතක ලොවේ
    පියමං කරලා........
    කාගේ කවුරුද කොතැනද
    නැත ඔබ කියලා..
    එනමුදු සුහදිනියේ මා...
    ඔබටම බැදිලා....
    යලි එනුමැන සොයලා...

    තරු දහසක්........


    hello-i-love-you.jpeg

     
    • Like
    Reactions: maxboysl