තලතා Mic drop ##@@@@

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,458
    6,633
    113
    Land of Lions
    Next in line

    මීගමුවේන් - කාවින්ද
    ඇලිපිටියෙන් - ගයන්ත
    මාවනැල්ලෙන් - කබිර්

    සජියට පිසිසු හැදිලා වටේ දුවනවාලු.
     
    • Like
    Reactions: yapa100

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,458
    6,633
    113
    Land of Lions
    උන්ට බටලන්ද අදාලම නැතිලු බන් :lol:
    සිරාවට,
    Katunayaka සජිත්ගේ මීටමට පැලෙනින සෙනග, ගිහින් ලයිව් එක බලන්න,
    සජියා ඉවරටම ඉවරයි. 😂🤣😂
     
    • Haha
    Reactions: lilman

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    හරිම තීන්දුව ගත්තේ අපේ තලනා මැතිනිය.
    0IH57WL.png

    හික්... හික්...
    සජියට මූණ දුන්නට ගොඩක් උන් පුක දෙන්නෙ රනිල් ලොක්කට තමයි ආයිබෝං....
    මේ ඡන්දෙ කියන්නෙ
    හිතාගන්න බැරි සල්ලි කුට්ටි එහෙට මෙහෙට වෙන මැතිවරණයක්...
     
    • Haha
    Reactions: Kalegana

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    Next in line

    මීගමුවේන් - කාවින්ද
    ඇලිපිටියෙන් - ගයන්ත
    මාවනැල්ලෙන් - කබිර්

    සජියට පිසිසු හැදිලා වටේ දුවනවාලු.
    kavinda? uth pani da? :o
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,935
    34,324
    113
    3% ලපයා දිනද්දි මුන්ට සියදිවි හානි කරගන්න හිතෙන්නේ ඇයි?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    එහෙම තමයි රනිලා සීයා ගාව පොරක් කියුවේ, බලමු
    අර කෝටි ගණන් ප්‍රතිපාදන පාස් කරලා දුන්නෙ එහෙම පනින්න ඉන්න එවුන්ට කියලා මාත් අහලා තියනවා..
    ඇත්තද ඒ කතාව ආයිබෝං...
    හර්.ශ
    අලවතුවල
    මාන්නප්පෙරුම
    එහෙමත් පනින්න ඉන්නවද ආයිබෝං...
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,458
    6,633
    113
    Land of Lions
    අර කෝටි ගණන් ප්‍රතිපාදන පාස් කරලා දුන්නෙ එහෙම පනින්න ඉන්න එවුන්ට කියලා මාත් අහලා තියනවා..
    ඇත්තද ඒ කතාව ආයිබෝං...
    හර්.ශ
    අලවතුවල
    මාන්නප්පෙරුම
    එහෙමත් පනින්න ඉන්නවද ආයිබෝං...
    බාර් පර්මිට් 90ක් නම් ඉශු කරලා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,728
    40,343
    113
    උබල කැමති එක එකා එනකොටද නැත්නම් වේල්ල කැඩුව වගේ ඔක්කෝම එකපාර එනවටද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    බාර් පර්මිට් 90ක් නම් ඉශු කරලා.
    ඔව්.. ඔව්... ඒවට තමයි සෙට් එක බෙට්ටට වහන මැස්සෝ වගේ රොද බැඳගෙන එන්න ගත්තෙ..
    අනික තමයි බදු කේස් වලින් එහෙම ශේප් දාගන්න අත යටින්...
    හික්.. හික්...