තලපත් විජේගේ රැලියේදී තිහක් මරුට

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,129
    113

    මේකත් ජාතිවාදී සිංහල බහුජ්ජයන්ගේ වැඩක් වෙන්න බැරිද උතුරේ අපේම සහෝදරවරුන්ට රිද්දන්න කරපු

    ලෝකේ ලොකුම පුක්කකාලේ ගිනි තිබ්බ උන්ට මේවත් කජ්ජක්ද

    අයි අයියෝ දෙය්යෝම බලගාන්න ඕනේ මේවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    පුදුම වහල්කමක් ඉන්දියන් උන්ගෙ තියෙන්නෙ. ලංකාවෙ ඉන්දියම් ෆිල්ම්/මෙගා නාට්‍ය පෙන්නල ලංකාවටත් ඒක බෝවෙලා තියෙන්නෙ. අඩුම හින්දි පෙන්නනවනන් ෂේප්. දෙමළ මගුල්නෙ මෙහෙ උන් බලන්නෙ. පට්ට කොන්ද දෙකට නමාගත්ත ගොබ්බ කල්චර් එකක් ඒවයෙ තියෙන්නෙ.

    ඉස්සර බලපන් සුද්දොන්ගෙ කාලෙ සහ 1990 වගේ වෙනකන් මෙහෙම නෑ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    මේකත් ජාතිවාදී සිංහල බහුජ්ජයන්ගේ වැඩක් වෙන්න බැරිද උතුරේ අපේම සහෝදරවරුන්ට රිද්දන්න කරපු

    ලෝකේ ලොකුම පුක්කකාලේ ගිනි තිබ්බ උන්ට මේවත් කජ්ජක්ද

    අයි අයියෝ දෙය්යෝම බලගාන්න ඕනේ මේවා

    ranil-wickramasinghe32.jpg

    ගෑනු 16යි , ළමයි 6යි

    සාටක තලපතා. වසී බෝලේත් මිරිකුවා නම් තලපතා ගොඩ. ලකේ පන්කාවේ තැරි බෛයියොත් තෙත් වෙලා තලපතා ට චන්දේ දෙයි.😹😹
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    සාටක තලපතා. වසී බෝලේත් මිරිකුවා නම් තලපතා ගොඩ. ලකේ පන්කාවේ තැරි බෛයියොත් තෙත් වෙලා තලපතා ට චන්දේ දෙයි.😹😹
    තෙත් වෙන බයියෝ ටික තමයි එකපාරක් තෙත් වෙලා වැඩ කරන විරුවෙක් උස්සන් ඇවිත් ඌ ත් එක්ක තරහ වෙලා පච කොටාගේ පච වලට තෙත් වෙලා ඌවත් උස්සන් ආවේ 😁
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    යකෝ මුන් පක්කො එක්ක අච්චර ගේමක් ඉල්ලපු Pahalgam attack එකෙන් මරුනෙත් සාමාන්‍ය මිනිස්සු 26යි .
    හරි නම් තලපතා ව එල්ලන්න ඕනේ . :baffled:
    අනිවා ...එල්ලන්න ඕනේ ...

    blue-marlin-hanging-deep-sea-fishing-bermuda-harbour-blue-marlin-deep-sea-fishing-333094247.jpg
     
    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93

    මේකත් ජාතිවාදී සිංහල බහුජ්ජයන්ගේ වැඩක් වෙන්න බැරිද උතුරේ අපේම සහෝදරවරුන්ට රිද්දන්න කරපු

    ලෝකේ ලොකුම පුක්කකාලේ ගිනි තිබ්බ උන්ට මේවත් කජ්ජක්ද

    අයි අයියෝ දෙය්යෝම බලගාන්න ඕනේ මේවා

    අමුතුම conspiracy theories තමා ඔයත් කියන්නේ :confused:
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    උන්ට මැරෙන එක ගානක් නැ. උඹලා බොරු නම් බලහං රජිනිකාන් වගේ එකෙක් වලකජ්ජ ගහපු දවසට කි දෙනෙක් ගිනි තියාගනි ද කියලා දුකට අන්න ඒ වගේ උන්. මැරෙන එක්ත් market කරලා මූ එනවා. අපේ උන් වහගන්නවා මේ මුන් මේවා පෙන්නලා තමයි ආතල් ගන්නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,928
    113
    පුදුම වහල්කමක් ඉන්දියන් උන්ගෙ තියෙන්නෙ. ලංකාවෙ ඉන්දියම් ෆිල්ම්/මෙගා නාට්‍ය පෙන්නල ලංකාවටත් ඒක බෝවෙලා තියෙන්නෙ. අඩුම හින්දි පෙන්නනවනන් ෂේප්. දෙමළ මගුල්නෙ මෙහෙ උන් බලන්නෙ. පට්ට කොන්ද දෙකට නමාගත්ත ගොබ්බ කල්චර් එකක් ඒවයෙ තියෙන්නෙ.

    ඉස්සර බලපන් සුද්දොන්ගෙ කාලෙ සහ 1990 වගේ වෙනකන් මෙහෙම නෑ.
    Suddage kale itin suddata namune….🤣

    Same people, different masters.
    Prabhu, nirprabhu 🫠
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    Suddage kale itin suddata namune….🤣

    Same people, different masters.
    Prabhu, nirprabhu 🫠
    සුද්දගෙ කාලෙ ගැන ලියවෙච්ච දේවල්, ෆොටෝ, වීඩියෝ බලපන්කො. එහෙම නැමිල ඉඳිල්ලක් නෑ. දෙපැත්තටම වාසි නන් කරා එච්චරයි.