දැන් ඉන්න උන්ට තමයි සුද්ද ආව එකට අමාරු. ඒ කාලෙ ඔය නිදහස් සටන් කියන ඒවා බැලුවත් තනිකර කරල තියෙන්නෙ රජකමට හොට දාන් ඉඳපු උන්. නැතුව මිනිස්සුන්ගෙ උවමනාවට නෙමෙයි. Itin mehema hithenewa kiyannema umbath wahal type ekek tamai…