තලපතා Naa Ready කියයි

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව







    swordfish-03.jpg

    නාමල් උම්බෑ කිව්වා වගේ වෙයිද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    නාමල් ආව නම් යෝෂිත බස්සලා ගහන්නේ නේ?
    නාමල් ආපු දවසක බලන්න පුළුවන් නාමල් ගේ වැඩ දැන් ඉන්නේ අනුර නේ

    දේශපාලනය කියන්නේ Stage උඩ මයික් පැලෙන්න කථා කරන එක නෙවෙයි මොළෙන් ගේම ගහන එක. විෂ්ශයෙන්ම දකුණු ඉන්දියාව එක්ක ගේම ගහන්න වෙන්නේ වෙනම විදියකට
     

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    නාමල් උම්බෑ කිව්වා වගේ වෙයිද
    නාමල් උම්බෑ kiyanna kalin kotiya film walinma campaign eka patan aran thibbe
    :ROFLMAO: :ROFLMAO:



    chorus​

    நா ready-தான், வரவா?​

    I'm ready. Shall I make an entry?​

    அண்ணன் நா இறங்கி வரவா?​

    I'm your dear bro. Shall I come now?​

    தேள் கொடுக்கு சிங்கத்த சீண்டாதப்பா​

    Don't taunt this lion with the sting of a scorpion​

    எவன் தடுத்தும் என் route'uh மாறதப்பா​

    No matter who tries to obstruct my route, it will be the same forever​

    chorus​

    நா ready-தான், வரவா?
    I'm ready. Shall I make an entry?
    அண்ணன் நா தனியா வரவா?
    Your favorite bro, shall I come solo?
    தர நடுங்குற, பறை அடிக்கிற நான் ஆடத்தான்
    Till the Earth quakes, beat the drum and I will dance in tune to your rhythm


    Lyrics - Meaning
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉන්දියාවෙ මිනිස්සු මුන්ව දෙවිවරු වගේ අදහන් ඉන්නෙ, පරම්පරාගානකට සල්ලි නම් හම්බ කරල ඇති.

    තලපතා ඇත්තටම රටට සේවයක් කරන්ඩ නම් ආවෙ අවුලක් නෑ..
     
    • Sad
    Reactions: CaptonNemo

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,003
    27,627
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නාමල් ආපු දවසක බලන්න පුළුවන් නාමල් ගේ වැඩ දැන් ඉන්නේ අනුර නේ

    දේශපාලනය කියන්නේ Stage උඩ මයික් පැලෙන්න කථා කරන එක නෙවෙයි මොළෙන් ගේම ගහන එක. විෂ්ශයෙන්ම දකුණු ඉන්දියාව එක්ක ගේම ගහන්න වෙන්නේ වෙනම විදියකට
    ඉන්දියාව පුළුවන් තරම් ශේප් එකේ තියාගන්න ඕන.
    මයිනා වගේ චීනෙට ජැක් ගහන්නේ නැතුව.