තලපති විජේ අනුරට පුකේ අරින්න සූදානම් 🤩🤩

elajani

Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    මේ JVP රතු හමුදාව අවශ්‍ය වෙන කාලයයි🤣🤣

    ඉස්සරහට කයියම ගහලා විතරක් බැරි වෙනවා🤣
    තමිල්නාඩු දෙමල්ලු එක්ක ඇරගන්නත් වෙනවා NPP ආණ්ඩුවට 🤣 බලමු මොකෝ වෙන්නේ කියලා

    ටිකක් කල් යන කොට මෝඩ NPP කාරයො කියයි උතුරු නැගෙනහිර දෙමළුන්ට දුන්නාට අවුලක් නැහැ එක දෙමළුන්ගේ අයිතිවාසි කමක් කියලා🤦

    සිංහල ටික නම් වද වෙලාම යයි වගේ මේ පාර නම් සාමාජ වාදී නායකයෙක් ඉන්න රටකට බටහිර රටවල් වලින් ලොකු සප් එකක් හම්බ වෙයි කියලා හිතන්න බැහැ😬

    aaye kathaa karala vadak na
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    හරි බං දැනුවත් උනා🙏
    ඌ ආපුවහම බලන්නකෝ මොකද වෙන්නේ කියලා
    ඌ එන්න කලින් උනුත් ඕකම කියනවා උඹ දැක්කේ නැද්ද?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මේ JVP රතු හමුදාව අවශ්‍ය වෙන කාලයයි🤣🤣

    ඉස්සරහට කයියම ගහලා විතරක් බැරි වෙනවා🤣
    තමිල්නාඩු දෙමල්ලු එක්ක ඇරගන්නත් වෙනවා NPP ආණ්ඩුවට 🤣 බලමු මොකෝ වෙන්නේ කියලා

    ටිකක් කල් යන කොට මෝඩ NPP කාරයො කියයි උතුරු නැගෙනහිර දෙමළුන්ට දුන්නාට අවුලක් නැහැ එක දෙමළුන්ගේ අයිතිවාසි කමක් කියලා🤦

    සිංහල ටික නම් වද වෙලාම යයි වගේ මේ පාර නම් සාමාජ වාදී නායකයෙක් ඉන්න රටකට බටහිර රටවල් වලින් ලොකු සප් එකක් හම්බ වෙයි කියලා හිතන්න බැහැ😬

    ගොන් ආතල් ගෙඹි නළුවෙක්
    මම මුගේ ෆිල්ම් ලංකාවට එනවටත් අකමැති යි
    මු තමයි ලංකාව ලෝක සිතියමෙන් මකනවා කිවුවේ කොටි යුද්දේ යනකොට

    අනුර ට විතරක් නෙමේ ලංකාවේ මොකෙක්ට සද්දේ දැම්මත් සිංහල අපි නැගිටිනවා
    තමිල්නාඩුවේ ගොන් ජෝක් තමයි ඉතින්

    • Wow
    • Haha
    Reactions: Wadakaru and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ගොන් ආතල් ගෙඹි නළුවෙක්
    මම මුගේ ෆිල්ම් ලංකාවට එනවටත් අකමැති යි
    මු තමයි ලංකාව ලෝක සිතියමෙන් මකනවා කිවුවේ කොටි යුද්දේ යනකොට

    අනුර ට විතරක් නෙමේ ලංකාවේ මොකෙක්ට සද්දේ දැම්මත් සිංහල අපි නැගිටිනවා
    තමිල්නාඩුවේ ගොන් ජෝක් තමයි ඉතින්
    උබලට නැඟිටින්න දෙයක් නැහැ අනුර රතු හමුදාව යාවල තමිල්නාඩුව ආක්‍රමණය කරනවා
    ඌ නළුවා කාලේ වගේ නෙවෙයි බං ඌ දැන් ඊළඟට දේශපාලනය කරන්නේ තමිල්නාඩුවේ මහා ඇමති විදියට ඉන්දියාවේ වැඩිම ආදායමක් ගෙන ප්‍රාන්තය විදියට ඉන්දියන් රජයට තමිල්නාඩුවේ ඉල්ලීම් අහක දාන්නත් බැහැ ඉස්සර වගේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    උබලට නැඟිටින්න දෙයක් නැහැ අනුර රතු හමුදාව යාවල තමිල්නාඩුව ආක්‍රමණය කරනවා
    ඌ නළුවා කාලේ වගේ නෙවෙයි බං ඌ දැන් ඊළඟට දේශපාලනය කරන්නේ තමිල්නාඩුවේ මහා ඇමති විදියට ඉන්දියාවේ වැඩිම ආදායමක් ගෙන ප්‍රාන්තය විදියට ඉන්දියන් රජයට තමිල්නාඩුවේ ඉල්ලීම් අහක දාන්නත් බැහැ ඉස්සර වගේ
    රතු අමුදාව කිවුවේ කිලිනොච්චි ගිය දිඹී ද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මහින්දලා රනිල් ඉන්න කොට දෙමළුන්ට කච්චතිව් ඉල්ලන්න ගියොත් මුලින්ම පුකේ ඇරවන්නේ ඉන්දියන් මධ්‍යම ආණ්ඩුවෙන් 🤣

    මහින්ද ඉන්න කොට එහෙම දේමල්ලු ලංකාවට එයාර්පෝට් එකෙන් දවස් 10 කට එන්නත් බයයි🤣

    දැන් ඉන්නේ කයිවාරු පොන්නයෙක් නේ දේමල්ලූ ඇවිත් පුකේ ඇරලත් යයි😬😬😬
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මහින්දලා රනිල් ඉන්න කොට දෙමළුන්ට කච්චතිව් ඉල්ලන්න ගියොත් මුලින්ම පුකේ ඇරවන්නේ ඉන්දියන් මධ්‍යම ආණ්ඩුවෙන් 🤣

    මහින්ද ඉන්න කොට එහෙම දේමල්ලු ලංකාවට එයාර්පෝට් එකෙන් දවස් 10 කට එන්නත් බයයි🤣

    දැන් ඉන්නේ කයිවාරු පොන්නයෙක් නේ දේමල්ලූ ඇවිත් පුකේ ඇරලත් යයි😬😬😬
    ඒ දවස්වල තමිල්නාඩුවේ යන ලංකාවේ එවුන්ට හෝටලයක් දෙන්නත් උන්ට තහනම්
    මොන හරි වැඩකට ගියත් සතියකට දෙපාරක් ළඟම පොලිසියට ගිහින් අත්සන් කරන්නත් ඕන
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඒ දවස්වල තමිල්නාඩුවේ යන ලංකාවේ එවුන්ට හෝටලයක් දෙන්නත් උන්ට තහනම්
    මොන හරි වැඩකට ගියත් සතියකට දෙපාරක් ළඟම පොලිසියට ගිහින් අත්සන් කරන්නත් ඕන
    උන් මහින්දට කැරිම බයක් තිබ්බේ මැල්සියාවේ දෙමල්ලූ හිටන් ලංකාවට එන්න බයයි Airport එළියට ගිය ගමන් උන් උස්සයි කියලා🤣🤣
    උන්ට කොච්චර කිව්වත් ලංකාව Safe කියලා උන් පිලිගන්නේ නැහැ🤣
     
    • Haha
    Reactions: Ysa Karu

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    මහින්දලා රනිල් ඉන්න කොට දෙමළුන්ට කච්චතිව් ඉල්ලන්න ගියොත් මුලින්ම පුකේ ඇරවන්නේ ඉන්දියන් මධ්‍යම ආණ්ඩුවෙන් 🤣

    මහින්ද ඉන්න කොට එහෙම දේමල්ලු ලංකාවට එයාර්පෝට් එකෙන් දවස් 10 කට එන්නත් බයයි🤣

    දැන් ඉන්නේ කයිවාරු පොන්නයෙක් නේ දේමල්ලූ ඇවිත් පුකේ ඇරලත් යයි😬😬😬
    ඇයි ඉන්දියාවේ ආණ්ඩුව පොහොට්ටුවේද? :rofl:
     
    • Haha
    Reactions: mr.h0ydr0

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඇයි ඉන්දියාවේ ආණ්ඩුව පොහොට්ටුවේද? :rofl:

    bharatiya-janata-party-bjp-worlds-largest-political-party.webp

    ඔව්
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඔය පොන්නය කෑගැහුවට මුකුත් වෙන්නෙ නෑ
    අර ජයලලිත කියන ගෑනිත් ඒකාලෙ ඔහොම කයිය ගැහුව. අන්තිමට අගමැතිම කීව එයා තැන් තැන්වල කියන දේවල් මධ්‍ය ආන්ඩුවෙ මතය නෙවෙයි කියල.
    දකුනු ඉන්දියාවෙ ඉන්න උනුත්බයියො වගේ තමයි බොක්කට වදින්න කතා කරල වහල්කම් කරවගන්න හොදට පුලුවන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඔය පොන්නය කෑගැහුවට මුකුත් වෙන්නෙ නෑ
    අර ජයලලිත කියන ගෑනිත් ඒකාලෙ ඔහොම කයිය ගැහුව. අන්තිමට අගමැතිම කීව එයා තැන් තැන්වල කියන දේවල් මධ්‍ය ආන්ඩුවෙ මතය නෙවෙයි කියල.
    දකුනු ඉන්දියාවෙ ඉන්න උනුත්බයියො වගේ තමයි බොක්කට වදින්න කතා කරල වහල්කම් කරවගන්න හොදට පුලුවන්
    ඔය @shenat වගේ වහල් බයියෝ ටික නම් දැන් ඉන්නේ NPP එකේ 🤣

    කොහොම උනත් දැන් තමිල්නාඩුව කියන්නේ ඉන්දියාවේ දියුණුම ප්‍රාන්තයක්
    Tamil Nadu, an economic powerhouse, is India's 2nd largest economy.
    බය නැතුව දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත කෙලින්ම කියනවා ඉන්දියාවෙන් වෙන් වෙලා යනවා කියලා මෙතනදි තමා ඉන්දියාවට තීරණයක් ගන්න වෙන්නේ ඉන්දියාව ලංකාවේ පැත්ත ගන්නවා ද නැත්නම් තමිල්නාඩුවේ ඉල්ලීම් සලකා බලනවා ද කියලා
    ජයලලිතා යි විජයයි සමාන කරන්න නම් යන්න එපා ජයලලිතා කියන්නේ දේශපාලනයෙන් හොදට පදම් වෙච්ච ගෑනියෙක් විජය කියන්නේ දේශපාලන අත්දැකීම් අඩු කෙනෙක්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    උඹ හිතනවද රනිල් ඉඳියනම් රට සුකිත මුදිත වෙයි කියල ... පකයා යද්දි ත්‍රීකුණාමලේ ගිවිසුමක් අත්සන් කරල ගිහින් තියෙන්නෙ ඉංන්දියාවට ඉඩම් ටිකක් දෙන ... එදා සටනෙදි වසන්ත මුදලිගෙ ඇද්දෙ .... පකය තව ටිකක් කල් ඉඳියනම් මේක ඉන්දියන් ප්‍රාන්තයක්

    Western උන් අපිට මොකද කරෙ මෙච්චර කල්
    දැන් ලබන ජනවාරි BRICS APPEAL එක හරි ගියොත් අපි BRICS නෙ ... එතකොට Western පකව් නැති උනාට අපිට ඉන්නව Russia, China, India .... Russia China ඉතින් Communist Daddy ලනෙ ... අපිට ඒම අරිනෙකල් නැ

    විජේට උඩට එන්න දෙනෙකල් නැ බන් Modi ඉන්නකල් ... Modi ගේමක් ගහයි ... තමිල්නාඩු කියන්නෙ මුලු ඉන්දියාවම නෙවෙයිනෙ
    ලු... ලු....ලු... :lol:
     
    • Wow
    Reactions: Mr.Robot

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura

    මේ පොන්නයට කවුරු හරි කියලා දීපන් ලංකාවේ export ටික ගන්න ඉන්න වෙස්ටර්න් කන්ට්‍රිස් කියලා.gsp+ එහෙම දුන්නේ උබේ අම්මගේ සාය අස්සේ ගාන අඩු කරන්න නෙමේ පොන්නයෝ😂. රට ණය උගුලකටත් හිර කලා කැරු චීන්නු.7%-8% පොලියට නෙලුම් කුලුනු,වරායවල් හැදුවා.ජපානෙන් LRT එක 0.5% පොලියට ගහන්න යද්දි ගෝටව දම්මලා ඒක කැන්සල් කෙරෙව්වා.ඒකේ ග්‍රේස් පීරියඩ් එක අවුරුදු 15 යි අවුරුදු 40 ක් ගෙවන්න පුලුවන්.තොපෝ පොන්න කොමියුනිස්ට් පක්කු තමා උබේ අම්මට හුක හුක රට කෑවේ.
     
    Last edited:
    • Like
    Reactions: Kalu Puka

    shenat

    Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    තලපත් විජේ ගෙන් රට බේරගන්න අපිට ලැබෙන අවසාන අවස්ථාව හෙට. 😥😥කරුණාකර රට වෙනුවෙන් පෝට්ටුවට දෙන්න. 🙏🏼

    පෝට්ටුවට දෙන්න පුක.

    ලු... ලු....ලු... :lol:

    ඌ කියපු එකේ ලු එකයිනෙ තියෙන්නෙ. මුලු කියන එකේ විතරයි.

    රිදෙනව වගේ නං මු කියල විතරක් දාමු. මං @Mr.Robot ට කියන්නං. :(
    ------ Post added on Nov 13, 2024 at 4:32 PM
     
    • Haha
    Reactions: Mr.Robot

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    වැලේ වැල්නැති පොන්න කැම්පේන් කුක්කොන්ට අන්තිමට කොටි තලපතාගෙ පුකත් ලොවන්න උනා. මේ සැරේ අනුරයිය යාපනේ එහෙම වැඩි ඡන්ද ටිකක් දැම්මාම තමිල්නාඩුවේ ලංකාවෙ දෙමලු පෙන්නලා ගන්න අනුකම්පා ඡන්ඳ වලටත් බඩු සෙට්වෙනව.
     
    • Like
    • Dislike
    Reactions: YelaWolf and shenat