තලවතුගොඩ ගණිකා නිවාස තුනක සිටි 15 දෙනෙකු අත්අඩංගුවට😞😞😞

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    neethi virodi unata paw bn me minissu.kohomath oya vage deyak karanna pelapenna godak hethu athi.kavruth oka kamaththen karana ekak nemeyi.ganu asaranayi kothanadith
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,956
    3,002
    113
    0:57 policiye eka balanne kohomda passa :ROFLMAO:
    paw bn monwa unath
    samaharu nathi bari kamata yanawa
    samaharu thiyena wesa kamata yanawa oya rassawata.
    aniwa kellekwa yawanne nathuwa athi policiye lokkekta. nathnm loweth owa allanne nh bn.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,802
    17,027
    113
    Mewa nan kari wada ban
    Munwa balen ganika sewaye yodawala nan onna aithi kaarayo allan giyata kamak na
    Meka thawa hondai yako ara Rs 250 ta iskole kollanta athal dunna pot1 allapu eka nan waradi
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    මොන මගුලේ රටක්ද බන් මේක . සංකෘතිය කිය කිය කිසිම දෙයක් කරන්න බැනේ . ලිංගිකත්වය මානව අයිතිවාසිකමක් නේ . හරියට පාසලේ කියල දෙන්නෙත් නැ , දෙමව්පියන්ට වහකදුරු වගේ , අවශ්‍යතා ඉටු කරගන්න ක්‍රමයක් නැ ඉතින් දුශණ ක්‍රියාකරකම් ලමා අපචාර වැඩී. මුන් ඉතිහාසේ දන්නේ නැද්ද බන් සිංහලයෝ එකගෙයි කාල රජාල අංතප්පුර තියාගෙන , ආරච්චි ගමේම ගැනුන්ට වැඩේ දිදී , ගල් වල කුක්කු එලියේ දාගෙන ඉන්න චිත්‍ර ඇදපු රටක ප්‍රසිද්ධ ස්ථානයක සිඹගන්න බැ , එකට ඉදන් ඉන්න බැ මොකද්ද මේ හුජක්කු රට බෙදනව කියන්නේ පක්ශ වලින් නෙමෙයි ගැනියි මිනිහයි කියන එකත් මුන් වෙන් කරලා තියන්න බලන්නේ පාලනය ලේසි කරන්න . 2500 අහවල් සංකෘතිය කියන් හැමිනෙන රටේ ලිංගික හිංසනයන්ට වඩා විවෘත ලිංගික සමාජ රටාවක් තියන රටවල ලිංගික හිංසනයන් අඩුයි , අනික ලිංගිකතවය මැජික් එකක් නෙමෙයි . ලංකාවනම් මහ විකාරයක් . පඨාචාර අමු හෙලුවෙන් ආවම ධර්මය දේශනා කරලා යැව්ව බුදු දහම තියන රටේ උන් එක්කෝ එකේ හරය දන්නේ නැ එක්කෝ බෞද්ධ නමට පමණයි. මම නම් කියන්නේ පසනල් එස්කොට් සවිස් වලට යන්න ඕනේ එතකොට ඉවරනේ නීතියෙන් ගණිකා මඩම් පණත යටතේ නඩු දාන්න බැ . මඩම් තියා ලැගුම් හලක ඉන්න නැ පොලිස්යෙන් පනිනවා රෙද්ද මානව හිමිකම් කඩ කිරීමක් හදිසි නීතිය නැතුව ඒම කඩා පනින්න බැ අධීකරණ වරෙන්තු නැතුව එකත් පුද්ගලිකව මුදලට හෝ සංවාසයේ යෙදෙන දෙන්නෙක් අත් අඩංගුවට හෝ අවවාද කිරිමට පොලිස්සියට කිසිදු අයිතියක් නැ එමනම් ගෙවල් වලටත් මුන් පනි . 1000-2000 එවට පනින පොලිසිය තරු හෝටල්, එපාර්ට්මන්ට් වලට පනින්නේ නැ ඉතින් . නීතිය බල්ලට ගිය බල්ලත් රට ගිය රටක් මේක . නොදකින් මීඩියා හැත්ත එකත් නිව්ස් එකක් කරලා මිනිස්සුන්ට තව සෙක්ස් කියන්නේ බොහොම අන්ත්‍රාදායක දෙයක් කියලා සමාජගත කරනවා .
     
    • Like
    Reactions: ~MK~ and meeka

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    පසනල් එස්කොට් සවිස් වලට යන්න ඕනේ එතකොට ඉවරනේ නීතියෙන් ගණිකා මඩම් පණත යටතේ නඩු දාන්න බැ
    Escorts service walata nadu danne nadda bn naththan nadu danna barida?