තලවතුගොඩ ගණිකා නිවාස තුනක සිටි 15 දෙනෙකු අත්අඩංගුවට😞😞😞

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    Escorts service walata nadu danne nadda bn naththan nadu danna barida?
    පවතින නීතිය අනුව ගනිකා මඩමක් පවත්වාගෙන යාම සහ අනුබල දීම යටතේ නඩු දාන්න පුලුවන් . පසනල් එස්කොට් වල මඩමක් නැ එයා ක්ලයන්ට් කැමති තැනකට හෝ වෙනත් තෙවන පාර්ශවයකට අයත් ලැගුම් හලකට යන්නේ ඉතින් පොලිසියට මුකුත් කරන්න බෑ. එකම දේ අනාචාරයේ හැසීරීම කියලා රිමාන්ඩ් කරත් නඩු කිව්වම පොලිසිය චාටර් වෙලා සිදුවු ප්‍රතිරූප හානියට පොලිසියෙන් වන්දි ඉල්ලන්න පුලුවන් . එකයි අවවාද කොට මුදා හැරිය කියන්නේ . පොලිසියට පුලුවන් 16 අඩු කෙනෙක් හිටියොත් නීතිය ක්‍රියාත්මක කරන්න . 18 වැඩී නම් කට ගහලා යන්න ඕනේ නඩු කිව්වොත් අනිවාර්යයෙන් වන්දි ඉල්ලන්න ඕනේ

    pickme වගේ ඇප් එකක් හැදුව නම් හරි මේ වැඩේට
    Lankaads සයිට් එකට යන්න එකේ පසනල් සෙක්ශන් එක බලන්න 😂
    https://lanka-ads.com/Personal/

    ගියාට කන්න බොන්න එපා , උබේ තැනකට අරන් පල, අදාල ගාස්තුව පමණයක් අරන් යන්න . අපේ අම්මන්ඩුලා දන්නවනේ
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    පවතින නීතිය අනුව ගනිකා මඩමක් පවත්වාගෙන යාම සහ අනුබල දීම යටතේ නඩු දාන්න පුලුවන් . පසනල් එස්කොට් වල මඩමක් නැ එයා ක්ලයන්ට් කැමති තැනකට හෝ වෙනත් තෙවන පාර්ශවයකට අයත් ලැගුම් හලකට යන්නේ ඉතින් පොලිසියට මුකුත් කරන්න බෑ. එකම දේ අනාචාරයේ හැසීරීම කියලා රිමාන්ඩ් කරත් නඩු කිව්වම පොලිසිය චාටර් වෙලා සිදුවු ප්‍රතිරූප හානියට පොලිසියෙන් වන්දි ඉල්ලන්න පුලුවන් . එකයි අවවාද කොට මුදා හැරිය කියන්නේ . පොලිසියට පුලුවන් 16 අඩු කෙනෙක් හිටියොත් නීතිය ක්‍රියාත්මක කරන්න . 18 වැඩී නම් කට ගහලා යන්න ඕනේ නඩු කිව්වොත් අනිවාර්යයෙන් වන්දි ඉල්ලන්න ඕනේ

    Lankaads සයිට් එකට යන්න එකේ පසනල් සෙක්ශන් එක බලන්න 😂
    https://lanka-ads.com/Personal/

    ගියාට කන්න බොන්න එපා , උබේ තැනකට අරන් පල, අදාල ගාස්තුව පමණයක් අරන් යන්න . අපේ අම්මන්ඩුලා දන්නවනේ
    Lanka adds eke godak ewwa fake wage..reviews penneth nahne anika
     
    • Like
    Reactions: Don GasCan

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    අප්පටසිරි දරුණු පොට් එකක් නේ ඔය. තලවතුගොඩ තමා බඩු පුරවරය
    Ow ow
    Thalawathugoda idan pannipitiya pethata thama lankawe red Street eka. Reta balanna one. Spa and basic pot 30 k witara thiyenawa
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ow ow
    Thalawathugoda idan pannipitiya pethata thama lankawe red Street eka. Reta balanna one. Spa and basic pot 30 k witara thiyenawa
    අනිවා මුන් මේ අල්ලලා තියෙන්නේ එකක් විතරයි. හොදම ඒවා තාම තියනවා. වාහන පෝලිම රෑට යනකොට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    බලු වැඩ කරන්න එපා අහිංසක ගැණු අල්ලලා. මේ තරමිං හරි ලංකාවේ ස්ත්‍රී දූෂණ ලමා අපචාර සීමා වෙලා තියෙන්නේ මේ ස්ත්‍රීන් නිසා.