තලවතුගොඩ මූලධර්මවාදය
නොයේක් ක්‍රිස්තියානි මූලධර්මවාදී පල්ලි කණ්ඩායම් විසින් මෙ වන විට රට පුරා යමින් කුලියට ස්ථානයන් ගෙන අසරණ බෞද්ධ ජනතාව බෞද්ධ කමෙන් ඈත්කරලීමෙ පාදඩ මෙහෙයුම සිදුකරගෙන යනු ලබයි. මෙවැනි ස්ථානයක් පිළිබඳ ලද ආරන්චියක් මත සිංහල රාවය විසින් අද දින(02-26) තලවතුගොඩ හංදියේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ල සොයා යන විට දීර්ඝ කාලයක් තිස්සේ ඉරුදින පවත්වාගෙන ගිය දේව මෙහෙය අද දින නොපවැත්වා පැමිණි පිරිස පලවා හැර කුලීයට වැඩ කරමින් දෙවියන්ගේ නාමයෙන් බඩගෝස්තරය රැුකගත් පාදිලියන් පලාගොස් තිබිණ. යුදහමුදා පොලීසියේ සේවය කරන තෙන්නකෝන් නැමැත්තෙකුට අයත් මෙම තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පවත්වාගෙන ගිය මෙම අනවසර ආගමික මධ්‍යස්ථානය ශබ්දාගාරයක් මුවාවෙන් පවත්වාගෙන යමින් පවතින අතර මේ සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානයට CIB 11 14/278 දරණ පැමිණිලි අංක යටතේ පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති නමුත් මෙ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නොමැත. මාසිකව ලැබෙන රු 18000 ක මුදලකට තම ආගම පාවා දෙන තෙන්නකෝන නැමැත්තා මිත්‍යාදෘෂ්ඨිය පැතිරවීම සඳහා ලබා දෙන සහය පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුය. මෙම ආගමික කල්ලිය විසින් රට පුරාම යමින් මෙ ආකාරයෙන් කුලියට ගොඩනැගිලි ලබා ගනිමින් අනවසර ආගමික මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවට මෙ වන විට තොරතුරු අණාවරණය වී ඇත. අද දින මෙ ලෙසින් පලා ගියත් නැවැත මෙම ස්ථානයේ මෙම අනවසර මූලධර්මවාදී පල්ලි කූඩාරම ක්‍රියාත්මක කිරීමට කිසිදු ඉඩක් සිංහල රාවය විසින් බලා නොදීමට මේ සම්බන්ධයෙන් කටයුතු සැලසෙනු ඇත.