https://vt.tiktok.com/ZSFpTuUEd/
දවස් කීපයකට කලින් ටික්ටොක් එකේ ලයිව් ඉන්නවා දැක්කා විටකුත් කකා.
ගෙස්ට් එකෙත් ගමේ දෙතුන් දෙනෙක් හිටියා.
මම- විකාල භෝජනා නේද හාමුදුරුවනේ.
තල්දූවෙ- මේක කෑවා කියලා මගෙ බඩ පිරෙන්නෙ නෑනෙ.
දායකසභාව- උබ කවුද සිල්පද 220ක් රකින හාමුදුරුවන්ගෙ සිල් ගැන හොයන්න. හාමුදුරුවනේ ගිහින් ඇවිදලා එන්නකො බොමලුව පැත්තෙ මූට කියලා දෙන්නම් අපි.
(තල්දූවෙ ආතල් එකේ සිනාසෙයි)
මම- ආශ්‍රය කරන සෙට් එක දැක්කම 220ක් තියා පන්සිල් පද පහවත් රකිනවද දන්නෑ.
තල්දූවේ- අම්මව එවපන්කො සිල්රකිනවද කියලා පෙන්නන්නම.
ඒම කියලා Mute කරා මාව