තල්මසා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    386672_264545383598172_100001281382809_806828_1785474745_n.jpg



    පසුගියදා ජර්මනියේ පෙල්වර්ම් දූපත් අසලින් දැවැන්ත මළ සිරුරක් හමුවිය.
    ටොන් 30ක බරි...න් යුතු මේ තල්මසාගේ සිරුර මහත් පරිශ්‍රමයක් දරා ගොඩබිමට ගෙන ඒමට ජර්මන් විද්‍යාඥයෝ සමත් වූහ. ‍හමුවන විට මෙම තල්මසා මියගොස් සතියක් පමණ වන්නට ඇතැයි ඒ අනුව ඔවුහූ නිගමනය කළහ.
    තල්මසාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ ‍නියැලෙන මෙම ‍පර්යේෂකයන් දැක්වෙන සේයාරූ AP පුවත් සේවය මඟින් ප්‍රසිද්ධ කර තිබිණි